ආන්ඩුවේ හතරක් 27 නුගේගොඩ වේදිකාවේ.. ප්රබලයෙකු හා සාකච්චා..
January 24, 2017 at 1:20 pm | lanka C news
මෙම 27 වන සිකුරාදා දිනයේ නුගේගොඩ ආනන්ද සමරකෝන් පිටියේදී පැවැත්වෙන ඒකාබද්ද විපක්ෂයේ ජන රැළිය සදහා ආණ්ඩුවේ මැති ඇමතිවරුන් තුනක් හෝ හරතක් එක් වනු ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.
මේ වන විටත් ඒකාබද්ද විපක්ෂයේ ප්රබලයෙකු සමග මෙම පිරිස් අදහසස් හුවමාරු කර ගනිමින් ඇතැයිද පැවසෙයි.
මොවුන් විපක්ෂ වේදිකාවට ගොඩවීම වැලැක්වීම සදහා විවිද වරප්රසාද ලබා දීමට යෝජනා කෙරෙමින් ඇතැයිද වාර්තා වෙයි.