ආන්දෝලනාත්මක ගුවන් යානා මිලට ගන්න අධ්‍යක්‍ෂ මණ්ඩලය රැස්වුයේ චමල්ගේ ගෙදරදී..- අනුර

February 10, 2020 at 3:50 pm | lanka C news
ආන්දෝලනාත්මක ගුවන් යානා මිලට ගන්න අධ්‍යක්‍ෂ මණ්ඩලය රැස්වුයේ චමල්ගේ ගෙදරදී..- අනුර

2013 වසරේ දී සිදුවූ ආන්දෝලනාත්මක එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් තීන්දුව ගැනීම සිදුව ඇත්තේ හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී රැස්වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදී බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා කියා සිටියේ චමල් රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී මෙම මීය කැඩුවේ අත ලෙවකන්න දැයි ප්‍රශ්න කරන බවයි.

දිසානායක මහතා මේ බව කියා සිටියේ එම පක්ෂය විසින් හම්බන්තොටදී සංවිධානය කර තිබූ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

239 views

35 Comments to “ආන්දෝලනාත්මක ගුවන් යානා මිලට ගන්න අධ්‍යක්‍ෂ මණ්ඩලය රැස්වුයේ චමල්ගේ ගෙදරදී..- අනුර”

  1. charles says:

    You are a curse for JVP. Get the Rohana Wijeweera ‘s son for the new leadership.

  2. Raj Fernando says:

    JVP has burned is boats now. But there is an important question here. Where are these vehicles now? What is the government going to do with these luxury vehicles? Are they going to wait until the elections are over and distribute these vehicles among themselves?

Main News