ආන්දෝලනාත්මක පොල්තෙල් තොග ගෙන්වූ සමාගම් 04 මෙන්න… බෙදාහැරිම් අත්හිටුවයි..
March 27, 2021 at 9:20 am | lanka C news
පොල් තෙල් හා පොල් තෙල් ආදේශක ආනයනය කරන ආයතන හතරක සාම්පල පරීක්ෂාවට ලක් වෙමින් ඇති බවත් දින කිහිපයක් ඇතුළත එහි ප්‍රතිඵල නිකුත් වනු ඇති බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කරයි.
මෙලෙස පරීක්ෂාව සඳහා ඉදිරිපත් කර ඇති සමාගම් මෙසේය.
අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම
සේන මිල්ස් පිරිපහදුව
එදිරිසිංහ එජාබල් ඔයිල්ස්
කටාන පිරිපහදුව
දැනට සිදුකරන පරීක්ෂණ මත පදනම්ව ආනයනික තෙල් තොග පරිභෝජනයට සුදුසු නම් පමණක් අලෙවි සඳහන් කිරීම නිදහස් කිරීමට කටයුතු කරන බව ආයතනය පවසයි.
ආනයන කරුවන් හතර දෙනෙකු විසින් අානයනය කරන ලද සෞඛ්‍යයට අහිතකර පොල් තෙල් විකිනීමට ප්‍රමිති ආයතනය අවසර දී ඇති බවට පළ වන චෝදනා අසත්‍ය බවද එම ආයතනය කියා සිටී.
Fortune oil එක නැද්ද..
ළඟදීම ප්‍රමිති ආයතනයෙන් ෆොන්ටෙරා (FONTERRA) ඔයිල් එක අනුමත කරලා දෙනවා.
පරීක්ෂණ ප්‍රථිපල මොකක් උනත් ඔය එක සමාගමකටවත් මොකුත් වෙන්නේ මොකද අපේ රටේ ඉන්න මහතැන කියයි දේශීය සමාගම් අපි රැකගන්න ඕනේ කියලා. මහා උන්ට තේරෙන්නේ නැහැ මොක්කු උනත් ජනතාවට වස-විස කවනවා නම් උන් හම්බ කරලා ආණ්ඩුවට බදු ගෙවන්නේ අහිංසක මිනිස්සු ලක්ෂ ගානක් ලෙඩ්ඩු කරලා බව. ඒ නිසා මේ රටේ කොන්දක් තියෙන නායකයෙක් පත් වෙනකම් අපිට මේ කරුම ගෙවන්න වෙනවා.
බයියනි පිළිකාකාරක කියන්නෙ සෙලවෙන මනසට එහෙම දෙයක් තිබ්බත් හෙටානිද්දට දෙරණෙන් ඒව නසන හෙල ඔසුවක් හොයල දෙනව.ඒ නිසා ආණ්ඩුවෙ ගජමිතුරු නානල ගෙනාපු මේ තෙල් කන්න.අවුරුද්දට මේ තෙලින් බැදපු කැවුමක් කාල තනි සින්හල එක රටක් එක නීතියක් ආණ්ඩුවක් යටතේ අවුරුදු සමරන්න
ඕවට පොල්තෙල් කියන්නේ කවුද…………..ලොකුව දාල තියෙන පොල් බාගේ රුපෙයි, sunflower එකේ පින්තුරෙයි පාරිභෝගිකයා නොමග අරිනවා.
පාරිභෝගිකයා මේවා ගන්නේ රූපේ බලල කියන එක ඕනේ එකෙක් දන්නවා.
ලංකාවේ වෙළඳ පොලේ තියෙන බහුතර පොල්තෙල් ඇත්ත ඒවා නොවේ
PHI ,ඇතුළු මේවට ඉඩදෙන උන් ට හෙන වදින්න ඕනේ…………….
එදා ඉඳන් අද වෙනකන් නිවට පාලකයන් විසින් පාලනය කරන ලද මේ රට කවදා මේ සාපෙන් ගොඩ වෙන්න ද? දේශපාලනයට එනවිට අතේ සතේ නැතිව සිටි අය අද කෝටිපතියන් වී සිටින බව අපි සියලු දෙනාම දනිමු. දත් දොස්තර රාජිත, බැසිල් රාජපක්ෂ ඇතුළු පවුලේ රාජපක්ෂ පවුලේ සියලු දෙනා මෙයට උදාහරණ දෙකක් පමණක් වේ අනිත් අය ද එසේමය. දැන් සැබෑ වෙනසක් අවශ්‍ය වී තිබේ.
Good to announce the names of these importers. People can be more vigilant in their purchases
ෂුවර් එකටම
” කොත්තු ”
කඩවල්වලට
දැනටමත් විකුනල ඇති!!
MISLEADING INFORMATION, IT SEEMS THAT, HIDING THE CORE ISSUE. COZ DEAL WAS OVER.
සතොසෙන් එලවූ සභාපති හැරෙන තැපෑලෙන් ප්‍රමිති කාර්යාංශයට.තෙල් තොග සියල්ල පරිභෝජනයට සුදුසුයි.ප්‍රමිති කාර්යාංශයේ අනුමැතියත් ලැබේ.ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා.වරෙල්ල වරෙල්ලා වැල්ලෙ පදිමු රං ඔන්චිල්ලා.
බෙදා හරින එක නවත්තල මදි, දඩ ගහල, දඬුවම් කරලා ඔය ආයතන ටික Seal කරන්න. අනික බෙදා හරපුව ආපහු ගෙන්නන්න. ජාතිය විනාශ කරන්න කරන වැඩ මේවා.
The Gazette to import has been issued in 2016. This is what Yahapalanaya had given the people.