ආන්දෝලනාත්මක හෙළිදරවු 03 ක් ගැන චමුදිතට එරෙහි පොලිස් පරීක්‍ෂණ…

July 14, 2021 at 2:10 pm | lanka C news
ආන්දෝලනාත්මක හෙළිදරවු 03 ක් ගැන චමුදිතට එරෙහි පොලිස් පරීක්‍ෂණ…

හිරු නාලිකාවේ පත්තරේ විස්තරේ වැඩසටහනේදී සිදුකළ ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම් තුනක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග මත ප‍්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතාට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර ඇත.

චමුදිත සමරවික‍්‍රම මහතා ඉකුත් 10 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට අපරාධ කොට්ඨාසය උත්සාහ කර ඇත.

එහෙත් කලින් දැනුම්දීමකින් තොරව මේ පිළිබඳව ප‍්‍රකාශ ලබාදිය නොහැකි බව සමරවික‍්‍රම මහතා එහිදී ප‍්‍රකාශ කර තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබාදීමට වෙනත් දිනයක් ලබාදෙන බවට සමරවික‍්‍රම මහතාට අපරාධ කොට්ඨාශය දැනුම්දී ඇත.

කොරෝනා එන්නත්කරණයේ සිදුවන අඩුපාඩු සහ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් මෙන්ම යුද හමුදාව එන්නත්කරණයට සම්බන්ධවීමෙන් පසු කොරෝනා ව්‍යාප්තියක් සිදුවිය හැකි බවට කළ හෙළිදරව්වක් සම්බන්ධයෙන් චමුදිත සමරවික‍්‍රම මහතාට එරෙහිව විමර්ශන පැවැත්වීමට පොලිස්පතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කර තිබේ.

එමෙන්ම යුද හමුදාව සහල් මාෆියාව පරදවා රටේ සහල් හිඟයක් ඇති නොවීමට කටයුතු කරන බවට ඉකුත් වසරේදී කළ ප‍්‍රකාශය පිළිබඳව දැඩි විවේචනයට ලක්කිරීම සම්බන්ධයෙන්ද චමුදිත සමරවික‍්‍රම මහතාට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇත.

– divaina

119,182 views

25 Comments to “ආන්දෝලනාත්මක හෙළිදරවු 03 ක් ගැන චමුදිතට එරෙහි පොලිස් පරීක්‍ෂණ…”

  1. මහනුවර අක්‍රම් says:

    පියුමිගේ මෙව්ව එකත් එක්ක ඔයාට හැප්පෙන්ඩ බෑ චමූ…….. සරත් සර්ට ගොඩාක් තරහා ගිහිල්ල ඉන්නේ!

    • Colombo Wickram says:

      යහපාලන කාලේ නං චමුදිතට පශ්චාත් භාගය ලොක්කන්ට පුදලා බේරෙන්න තිබ්බ . දැන් ඒකට කැමති අය නෑ

  2. KP says:

    ලංකා පොලිසිය ලඟදි ඉඳලා කබ්බො ෆෝම් කරන්න දක්සයි. ලඟදි ස්ටාලින් කියලා එකෙක් නිරෝධායනයට යවලා රටේ ගුරුවරුවත් නොදැන හිටිය එකෙක්ව පොර කලා. අර උගෙ නම ඇහුවාම හිතෙන්නෙ දන්නවා කියලා මොකද නම ප්‍රසිද්ධයි නෙ. දැං චමුදිතව පොරක් කරන්න යන්නේ.

    • bolpilima says:

      තෝ නොදැන හිටියට ස්ටාලින් අපි දන්නවා

      • 🤬🤬🤬🤬🤬 says:

        සුද්දෙක් ගහපු හොර ෂොට් එකකින් ආපු භරකෙක්..
        ඒකයි ” ස්ටාලින් ” නම..!

  3. Country man says:

    Chamuditha thinks he is above all and all the others are fools, Only we see, what a fool he is.

  4. pissu poosa says:

    මු කර එක ගන්න එකේ ඉඳල හිරුට අරියා …. මිලියන එකක් මැටිය ගැහුවා . බෙන්ස් එකක් ගත්තේ. වාචාල මුසලය. කාටවත් කතා කරන්න දෙන්නේ නැ. මෝඩ ප්‍රශ්න අහනවා … හොඳ වැඩේ නගර සබාවේ ගු පෝච්චියට පයින් ගහල කමුලේ හලා ගත්ත එකානේ. අර ගොන් පියුමිගෙන් අහගත්තා මදැයි … ගඟේ පැනපන්

  5. Weera Wija says:

    ඇත්තෙන්ම මේ චමුදිත කියන එකාට හරිනම් කොහු ඉදල් වලින් ගහන්ට ඕනෑ සෙලින්කෝ එකේ සල්ලි දාලා එම සියලුම දේ නැතිකරගත් ගැණු විසිනුයි. මේ බැල්ලිගෙ පුතා තමයි ඒ දවස්වල ලලිත් කොතලාවල කියන පට්ට හොරා TNL එකට ගැනත් බුදුවරයෙක් විදහට පෙන්නලා මිනිස්සු රවටලා ඌට මුදල් කොල්ල කන්ට අනුබල දීපු එකා. මේ හේතුවෙන් පවුල් කීයක් අනාත වුනාද. දැන් මුට කඩේ යමින් මේ වෙබ් page වල ආණ්ඩුවට විරුද්ධව කොටන බැල්ලිගෙ පුතාලා ඔක්කොටම ඒක අමතකවීම කනගාටුවට කරුණකි. ඒ පමණක් නොව මේ චමුදිත කියන පරයා නේද පහුගිය කාලයේ ආප්ප සිරිසේනගේ ප්‍රවුර්ති අංශයේ ලොක්කා. එතන ඉදන් මු කරපු මගෝඩි වැඩ ගැන කොපමණ නම් දෙයක් මේවයේ ලියන්ට පුලුවන්ද. එවන් දේ ගැන කීයක්නම් Youtube චැනල් කරන්ට පුළුවන් ද. අනේ හුකේ. ඔය මුට කඩේ යන උන් ඒවා ගැනත් ලියපියව්කෝ.

  6. HoraChaariya says:

    Aththa kiyana maadya weideenta police pareekshana, athe paththu wena boru kiyana deshapaalakayanta mona neethiyakwath naha!

  7. ජෝයි මුතුකඩ says:

    ටීචර් පප්පා (සුද්දා ක්‍රියේෂන්) මේ තරම්ම හොඳ උනේ මන්ද?

  8. Felix says:

    Ithin Me Miniha Kata Karala Thiyenne Aththa Novaida?

  9. Niroshan says:

    Ajith sirta banna kiyanne iwarai chamuditha oya. Policiye aya sarai chamuditha kollo

  10. ආතල් බයියා says:

    දුමින්ද සිල්වත් නිදහස් වෙච්ච එකේ දැන් චමුදිතයගෙන් හිරු එකට වැඩක් නෑ දැන් ඌව කපලා දාන්න හදන්නෙ

Main News