ආපදාවට පත් අය වෙනුවෙන් එජාප සියළු මන්ත‍්‍රින්ගේ වැටුප පුදයි..

May 30, 2017 at 11:20 am | lanka C news
ආපදාවට පත් අය වෙනුවෙන් එජාප සියළු මන්ත‍්‍රින්ගේ වැටුප පුදයි..

ආපදා තත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සදහා එක්සත් ජාතික පක්‍ෂයේ සියළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ මසක වැටුප ලබාදීමට තීරණය කර ඇති බව ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අපදාවට පත් පවුල්වල දරුවන් සදහා පොත් පත් ඇතුළු අධ්‍යාපන උපකරණ
ලබා දීමට කටයුතු කරන බවද ඔහු සදහන් කලේය.

ඇමතිවරයා මේ අදහස් පල කලේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

0 views

11 Comments to “ආපදාවට පත් අය වෙනුවෙන් එජාප සියළු මන්ත‍්‍රින්ගේ වැටුප පුදයි..”

  1. s says:

    Ekabadda karayo denne nadda

Main News