ආපදාවට ලක් ගැබිනි මවක් ගුවන් හමුදා හෙලිකොප්ටරයේදී දරුවෙකු බිහි කරයි.. දරුවා මියගොස් බව රෝහල කියයි..

May 29, 2017 at 3:50 pm | lanka C news
ආපදාවට ලක් ගැබිනි මවක් ගුවන් හමුදා හෙලිකොප්ටරයේදී දරුවෙකු බිහි කරයි.. දරුවා මියගොස් බව රෝහල කියයි..

ආපදාවට ලක් වූ ප‍්‍රදේශයක සිට ගැබිනි මවක් ගුවන් මගින් කලවානේ සිට රත්නපුරට ගුවන් හමුදා හෙලිකොප්ටරයක් මගින් ගෙන එන අවස්ථවේදී දරුවෙකු ප‍්‍රසූත කර ඇත.

කෙසේ වෙතත් මෙම දරු උපත මල දරු උපතක් බව රත්නපුර මහ රෝහල සදහන් කරයි.

110 views

3 Comments to “ආපදාවට ලක් ගැබිනි මවක් ගුවන් හමුදා හෙලිකොප්ටරයේදී දරුවෙකු බිහි කරයි.. දරුවා මියගොස් බව රෝහල කියයි..”

  1. මේ අපලය කාගේද ? says:

    රටේ මහ පාලකයාගේ අවාසනාවට ප්වුකාරකමට සිදුවන දේවල් මේවා .ඉස්සර කාලේ රජවරු මේවගේ දේවල් සිද්දවෙනකොට සිහසුන දාල ගියා තමාගේ ජීවිතේට සාප වදින බව දැනගෙන නමුත් එකට දැන් ඉන්න නායකයෝ උන් මලත් රජකම දාල යන්නේ නෑ කාලකන්නි මලපෙරෙතයෙක් වෙලා හරි රජගෙදර හොල්මං කරාවි තුහ් විතරක් .

  2. ජෝතිවේද says:

    මලමිනි පුච්චන වෙලාවේ මලහිරු අවරට යද්දී රටේ නායකයා විදියට දිවුරුම් දුන්නේ කවුද අන්න ඒ ශාපය තමයි මේ .ඊටපස්සේ තම ජිවිතේ පුදකරලා රැකගත්ත රට හතුරාට බන්දේසියක තියලා පුද්ජා කරන්නේ යන්නේ කවුද අන්න උන්ට වදින සාපය තායි මේ අහිංසකයන් පිට යන්නේ

  3. Mohammadu says:

    Meya chande kale indalama paata deken andum mahagenai hitiye.yana deepankareeka yanawala yanna.gihin baila nam gahanda EPA.

Main News