ආපදාවට වැසු පාසැල් අද සිට යලි විවෘතයි…
June 5, 2017 at 8:02 am | lanka C news
පසුගිය දින කිහිපයේදී බල පෑ ආපදා තත්වය නිසා වසා දමන ලද බස්නාහිර, සබරගමු, දකුණු පළාත්වල පාසැල් අද දිනයේ සිට යලි විවෘත කර ඇත.
කෙසේ වෙතත් අවතැන් කදවුරු පවත්වාගෙන යන පාසැල් හා ආපදාවෙන් හානියට පත් පාසැල් තව දුරටත් වසා දැමීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට බලය පවර තිබේ.