ආපදාවට සෙත සදන්න සියළු මන්ත්‍රීන්ගේ මසක වැටුප හැකිනම් දෙන්න..
May 28, 2017 at 12:40 pm | lanka C news
ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සදහා සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මසක වැටුප පරිත්‍යාග කරන්නැයි පාරිබෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.