ආපදාවට සෙත සදන්න සියළු මන්ත‍්‍රීන්ගේ මසක වැටුප හැකිනම් දෙන්න..

May 28, 2017 at 12:40 pm | lanka C news
ආපදාවට සෙත සදන්න සියළු මන්ත‍්‍රීන්ගේ මසක වැටුප හැකිනම් දෙන්න..

ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සදහා සියළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මසක වැටුප පරිත්‍යාග කරන්නැයි පාරිබෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

49 views

7 Comments to “ආපදාවට සෙත සදන්න සියළු මන්ත‍්‍රීන්ගේ මසක වැටුප හැකිනම් දෙන්න..”

  1. yama gona says:

    Mokotede masa ekeke padi, aduma masa 12 wath gevanne wei mun hemata deva sapen midente

  2. sky says:

    මෙම ආපදා අවස්ථාවේ පාර්ලිමේන්තුවේ මැති ඇමතිලා කලේ ඔවුන්ට සැප පහසුව සදහා වාහන ගෙන්වා ගැනීමට පාර්ලිමේන්තුයට රුපියල් කෝටි 25ක මුදලක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමයි ..රට ජාතිය ගැන ආදරයක් හැගීමක් තිබුනා නම් එවැනි පහත් යෝජනාවක් මේ අවස්ථාවේ කරයිද ?
    මේ දේශද්‍රෝහී අවස්තාවාදින්ට මසක වැටුප පරිත්‍යාග කරන්නැයි ඉල්ලීම මෝඩකමක් ..යහපාලනය රටේ ජාතික වස්තු විකුණමින් බැංකු කොල්ලාකමින් මුදල් රැස් කරගනිද්දී ..බල තණ්හාවෙන් රට අගාදයට ගෙනියද්දි ..ඔවුන්ගේ මඩිය තරකර ගැනීම මිසක් . ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ මාසික වැටුප් පරිත්‍යාග කරයිද ?ගලෙන් පට්ට ගන්නවා වාගේ වැඩක්
    පාරිබෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ට ජයවේවා !!

  3. CAT says:

    කිරිවලින් හේදුවත් අඟුරු සුදු වේද ඉතින් ඒ වගේම
    ලංකාවේ කොච්චර කලත් හරියන්නෙ නැති දේවල් වලින් ප්‍රධාන ම දෙය නම් මේ පාර්ලිමේන්තුවෙන් ජනතාවට හිතකර තීන්දු බලාපොරොත්තු වීම
    ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සදහා සියළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මසක වැටුප පරිත්‍යාග කරන්නැයි ඉල්ලීම විහිළුවකි ..බල තණ්හාවෙන් පිරුණු රට අගාදයට ගෙනයන මේ ආණ්ඩුව එවැනි පරිත්‍යාගක් උදව් වක් කරයි යන බලාපොරොත්තුව. දවල් හීනයක් පමණි

  4. Alapaluwa says:

    හිටං බලාගෙන දත මැදගෙන මුන්ගේ එකෙක්වත් දේවිද කියලා ඒ trump USA වල ඔවුගේ වැටුප නොගෙන රටේ සුබසාදනය වෙනුවෙන් කටයුතු කරන්නේ. මේ ලංකාවේ නොවේ හොඳේ.ඇඩ්මින් අයියේ කාලය කානොදමන්න ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලා.

  5. "සාධාරණ සෝභිත​" says:

    හැකි නම් කරන්න.සැබෑ ජනතා නියෝජිතයකු බව ඔප්පු කරන්න​??????

  6. lasitha says:

    ඕකලා දෙවි සල්ලි, හැම තැනින්ම ගසා කන්න පුරුදු වෙලා ඉන්න සත්තු ජාතියක්.

  7. asaranaya says:

    ඇයි ගැට්ඹේ දි වැස්ස වලාවක මයිතුන දෙවියා වැඩිය නිසානෙ එහාට වැස්සෙ , දැන්නම් මයිතූනයා හුජ්ජ කරනවා ඇති මුලු සිරිලකටම ගන්වතුර දීලා තියෙන්නෙ. අනේ මෙහෙම ගොන් වස්සෙක්. ඉතියෝපියාවට පලයන්කෝ

Main News