ආපදාවෙන් පාසැල් සිසුන් 44ක් මරුට.. 08ක් අතුරුදහන්..

June 1, 2017 at 12:40 pm | lanka C news
ආපදාවෙන් පාසැල් සිසුන් 44ක් මරුට.. 08ක් අතුරුදහන්..

පසුගියදා ඇති වූ ගං වතුර තත්වයෙන් පාසැල් සිසුන් 44 දෙනෙකු මරණයට පත්ව ඇති බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරයි.

තවත් සිසුන් 08 දෙනෙකු අතුරුදහන්ව ඇති බවද ඇමතිවරයා කොලඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

1,853 Viewers

One Comment to “ආපදාවෙන් පාසැල් සිසුන් 44ක් මරුට.. 08ක් අතුරුදහන්..”

  1. Saradiel says:

    නිවන් සැප ලැබේවා.