ආපදාවෙන් මරණ 81යි.. 100කට වඩා අතුරුදහන්..

May 26, 2017 at 5:55 pm | lanka C news
ආපදාවෙන් මරණ 81යි.. 100කට වඩා අතුරුදහන්..

දිස්ත‍්‍රික්ක හතකට බලපා ඇති ආපදා තත්වය හේතුවෙන් මිය ගින ගණන 81ක් දක්ව ඉහල ගොස් තිබේ.

සියයකට වැඩි පිරිසක් අතුරුදහන්ව ඇතැයි රජයේ නිල වාර්තා සදහන් කරයි.

18 views

2 Comments to “ආපදාවෙන් මරණ 81යි.. 100කට වඩා අතුරුදහන්..”

  1. ජසයා says:

    “දේවො වස්සතු කාලේන – සස්ස සම්පත්ති හේතු ච
    පීතො භවතු ලෝකෝච – රාජා භවතු ධම්මි කෝ”

    යන බුදු වචනයේ ගැඹුරු අරුතක් ඇත. රජය ධාර්මිකව හැසිරීම, ලෝකයට පියෙක් බඳු වන කල්හි, සියළුම සම්පත් සහිතව නිසි කලට වැසි වසීවි. එසේනම් මේ විනාශකාරී වැස්සෙන් පෙන්නුම් කරන්නේ, අදැහැමිව රාජ්‍යය කරන කල්හි දෙවියන් පවා විනාශකාරී වැසි වස්සවන බව නොවේද?

  2. NARAYANA says:

    KARAPU PAVUWALATA MAKE THAN VIALAMAHANUWARK EITHDENGU,H1N1, NIYAGA, GA VATHURA, PATHALA MINIMARUM, POLICE KILLING AND TOCHET

Main News