ආපදාවෙන් මිනිස්සු දහසක් මැරෙන්න තිබුනා.. යහපාලන අපි මැදිහත් වී දෙසීයට අඩු කර ගත්තා..- අමරවීර

May 31, 2017 at 11:20 am | lanka C news
ආපදාවෙන් මිනිස්සු දහසක් මැරෙන්න තිබුනා.. යහපාලන අපි මැදිහත් වී දෙසීයට අඩු කර ගත්තා..- අමරවීර

රට පුරා ඇති වූ ආපදා තත්වය නිමා අවම වශයෙන් පුද්ගලයින් දහසක් මිය යන්නට නියමිතව තිබූනද රජය විසින් පැහැදිලි වැඩපිලිවෙලක් අනුව කටයුතු කල නිසා එය දෙසියයක් දක්වා අඩු කර ගැනීමට හැකි වූ බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ සිරස රූපවාහිනියේ පැවති සටන වැඩසටහනට දුරකතනය ඔස්සේ සම්බන්ධ වෙමිනි.

95 views
Main News