ආපදාවෙන් මියගිය හෝ අතුරුදහන් පුද්ගලයින් ගණන 262 තෙක් ඉහලට..
May 29, 2017 at 8:02 am | lanka C news
අධික වර්ෂාව හේතුවෙන් රට පුරා දිස්ත්‍රික්ක 15කට බලපා ඇති ආපදා තත්වයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 151 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කලමනාකරන මධ්‍යස්ථානය කියයි.
එමෙන්ම මේ වන විට පුද්ගලයින් 111ක් අතුරුදහන්ව ඇතැයිද මධ්‍යස්ථානය කියයි.