ආපදාවෙන් මිය ගිය ගණන 208ට නගී.. 92ක් තාමත් අතුරුදන්..
June 2, 2017 at 5:30 pm | lanka C news
මෙරටට බල පෑ ආපදා තත්වය නිසා මියගිය සංඛ්‍යාව 208 ක් තෙක් ඉහල ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
පුද්ගලයින් 92ක් තව දුරටත් අතුරුදන්ව සිටී.
72 දෙනෙකු තුවාල ලබා ඇති අතර ආපදා තත්වය හේතුවෙන් 677,241 දෙනෙකු පීඩාවට පත්ව ඇත.