ආපදාවෙන් 09ක් මරුට.. 38040ක් විපතේ.. ගංගා වල අලුත්ම ජල මට්ටම මෙන්න..

May 22, 2018 at 8:40 am | lanka C news
ආපදාවෙන් 09ක් මරුට.. 38040ක් විපතේ.. ගංගා වල අලුත්ම ජල මට්ටම මෙන්න..

රට පුරා බොහෝ ප‍්‍රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 9815ක පුද්ගලයන් 38040ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කලමණාකාරන මධ්‍යස්ථානය පවසයි.

පුද්ගල මරණ 08ක්ද වාර්තා වන්නේ යයි එම මධ්‍යස්ථානය කියයි.

නිවාස 19ක් පූර්ණ ලෙස හානියට පත්ව ඇති අතර නිවාස 918ක් අර්ධ හානියට පත්ව තිබේ.

අද පෙරවරු 6.30ට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ගංගාවල ජල මට්ටම් මෙසේය.

11,480 Viewers

One Comment to “ආපදාවෙන් 09ක් මරුට.. 38040ක් විපතේ.. ගංගා වල අලුත්ම ජල මට්ටම මෙන්න..”

  1. Amda says:

    හා හා… කට කට….මේවා ස්වභාව ධර්මයේ ආශීර්වාදය හිටන්…අන්න නිකන් ඉඳලා ආර්ථික වර්ධන වේගය ඉහල යනවා හිටන්

Main News