ආපදාව අසා මා කැළඹුනා.. ශෝක වුණා.. ජනාධිපති ඔ්ස්ටේ‍්‍රලියාවේ සිට Tweet කරයි..

May 26, 2017 at 6:47 pm | lanka C news
ආපදාව අසා මා කැළඹුනා.. ශෝක වුණා.. ජනාධිපති ඔ්ස්ටේ‍්‍රලියාවේ සිට Tweet කරයි..

ශ‍්‍රී ලංකාවේ ඇති වී තිබෙන හදිසි ආපදා තත්වය සම්බන්ධයෙන් වහා සහන සලසන ලෙස නිලධාරීන්ට තමන් දැනුම් දුන් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව සදහන් කරන්නේ ඔ්ස්ටේ‍්‍රලියාවේ සිට ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි.

21 views

22 Comments to “ආපදාව අසා මා කැළඹුනා.. ශෝක වුණා.. ජනාධිපති ඔ්ස්ටේ‍්‍රලියාවේ සිට Tweet කරයි..”

  1. saari puththa says:

    මම පත්තරේ දැක්කා. පත්තරෙන්ම ඔක්කොම යහ පාලනය කළා. අඩු පාඩුවක් තිබුනොත් මන් එනකන් ඉන්න.

  2. යාන්තං මහින්ද උත්තමයා නිසා අපි නිදහසේ හුස්ම ගන්න ඉඩ සැලසුවා ඒ වගේම ගඳ ගහන අපේ රට සීඝ්‍රව සංවර්ධනය කරමින් නගර අලංකාර කරන්න ගත්තා. නිවාස නැති නගරබද වැසියන්ට තට්ටු නිවාස හදමින් සහ සාදා පිරිනැමුවා. අපි ආසියාවේ ලස්සනම නගරය කොළඹ බවට ජාත්‍යන්තරය පවා පිලි ගත්තා.
    දැන් හත්දෙවියනේ අපිට මොකද වුනේ.
    වෙන්න යන්නේ.
    කෝ මේවාට විසදුම්.
    යහපාලුවෝ අවත් හරි ලංකාවම අවතැන් වුනා.
    මේකද යක්පාලුවෝ හෙව්ව වෙනස?
    තවත් යක්පාලුවන්ට කඩේ යන ගොන් බුරු හැත්තට කියන්නේ. ඇස් ඇරපල්ලා පිරිසිදුව ලෝකය දෙස බලපල්ලා.

  3. ජසයා says:

    පත්තරේ ඉස්සෙල්ලාම එහාට යවනවා ඇති.

  4. Maa says:

    Pawe gramaya kalabila…

Main News