ආපදාව අසා මා කැළඹුනා.. ශෝක වුණා.. ජනාධිපති ඔ්ස්ටේ්රලියාවේ සිට Tweet කරයි..
May 26, 2017 at 6:47 pm | lanka C news
ශ්රී ලංකාවේ ඇති වී තිබෙන හදිසි ආපදා තත්වය සම්බන්ධයෙන් වහා සහන සලසන ලෙස නිලධාරීන්ට තමන් දැනුම් දුන් බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
ඔහු මේ බව සදහන් කරන්නේ ඔ්ස්ටේ්රලියාවේ සිට ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි.