ආපදාව නිසා තුන් ලක්ෂයකට විදුලිය විසන්ධි කෙරේ..
May 28, 2017 at 1:20 pm | lanka C news
රට පුරා ලක්ෂ තුනකට අධික පිරිසකට විදුලි බල සැපයීම විසන්ධි කර දැමූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
පවතින ආපදා තත්වය සැලකිල්ලට ගනිමින් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙසේ විදුලිය විසන්ධි කර ඇතැයිද මණ්ඩලය කියා සිටී.