ආපදාව නිසා 290ක් මියගොස් හෝ අතුරුදහන්.. හයලක්‍ෂයකට ආසන්න පිරිසක් පිඩාවේ..

May 30, 2017 at 8:40 am | lanka C news
ආපදාව නිසා 290ක් මියගොස් හෝ අතුරුදහන්.. හයලක්‍ෂයකට ආසන්න පිරිසක් පිඩාවේ..

අධික වර්ෂාවෙන් දිස්ත‍්‍රික්ක 15කට බලපා ඇති ආපදා තත්වය නිසා මිය ගිය ගණන 180 දක්වා ඉහල නැග ඇති අතර අතුරුදහන් ගණන 110ක් බව ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පවසයි.

ආපදාවෙන් පුද්ගලයින් 588,000ක පිරිසක් පීඩාවට ලක්ව සිටින අතර 77,000ක් දෙනා තවමත් අවතැන් ස්ථානවල රැදී සිටින බවද සදහන් කරයි.

15 views
Main News