ආපදා සහනයට ගිය ගුවන් හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටේ.. [Photo]

May 29, 2017 at 9:20 am | lanka C news
ආපදා සහනයට ගිය ගුවන් හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටේ.. [Photo]

අපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහාය වීමටත් ආධාර බෙදා දීමත් ගිය ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් ගාල්ල බද්දේගම ප‍්‍රදේශයට කඩා වැටී තිබේ.

මෙසේ කඩා වැටී ඇත්තේ MI17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් වන අතර එහි ගමන් කල කිසිවවෙකුට හානියක් සිදුව නැතැයි ගුවන් හමුදාව පවසයි.

 

139 views

19 Comments to “ආපදා සහනයට ගිය ගුවන් හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටේ.. [Photo]”

  1. nimesha says:

    මේක තනිකරම දේව ශාපයක් මෙහෙම දේවල් කිසිම දවසක මේ රටේ වෙලා නෑ .දැන් මේ වියසනයෙන් පස්සේ තව ව්‍යසන කියක් උනාද ?රට පාවාදීමට රටේ සිංහලයන්ට බෞද්දයන්ට කරන අපරාදයට දෙවියන් කෝපවෙලා .මේක රටේ නායකයන්ට කරන අනතුරු හැඟවීමක් .රටේ නායකයන්ට බොහොම අපල කාලයක් බොහොම ඉක්මනින් එන බව පෙනවා .මේ රට පවල දීලා සතුටින් ඉන්න කිසිම එකෙකුට ලැබෙන්නේ නෑ උන්ගේ පවුල් පිටින් හැඳිගෑවිලා යනවා බලයට ලොබකමේ කරන සියලුම දහදුර ලජ්ජා නැති වැඩ වලට රිටන් එක දෙවියෝ දෙනවා කනගාටුව අහිංසක මිනිසුන්ට රටේ නායකයන්ගේ අපල කරගහිමට සිදුවීම .හැබැයි මේ මැරෙන අහිංසක මිනිහෙක්ගේ ජිවිතයක් ගානේ රටේ නායකයන්ට ශාප වෙන්ව මොකද මේ කාලගුණ වියසනයට මගපෑදුවේ මුන්ගේ ක්‍රියාකාරකම් නිසා

  2. kiribanda says:

    Mahinda wadi komis ekata labeta gennapu lada

    • Nalin says:

      Mahinda labeta hari badu genawe naththam ada ohoma hari ratak ithuruwela naha ehenam Kribando

    • nimesha says:

      මිහරකෝ මේ හෙලිකොප්ටර් ලඩි නෙවෙයි MI17ලෝකප්‍රසිද්ද හෙලිකොප්ටර් යුද්ද කාලේදී මේවා මෙහෙම කඩා වැටුනේ නෑ මොකද ඒකාලේ ඒවා නියම විදියට නඩත්තු කළා .ගුවන්යානා හෙලිකොප්ටර් උඹ උඹේ ඉන්දියන් මරුටිය අටවා අටවා කෑලි හැලි හැලි කොට කොටා දුවනවා වගේ දුවන්න බෑ නියමිත ගුවන් සැතපුම් කාලයේදී නියමිත කොටස් මාරුකරන්න ඕනා නඩත්තු කරන්න ඕනා .පහුගිය ආණ්ඩුව තියෙනකම් ඒවා ඒ විදියට සිදුවුනා මේ ආණ්ඩුව ඒවා පාවිච්චි කළා පමණයි නඩත්තු කරන්න කටයුතු කලේ නෑ වරද තනිකරම මේ රජයේ

    • සුදර්ශන says:

      මේ හෙලිකොප්ටර් මෙහෙම කඩා වැටේවි කියල අපි හිතුවා අපේ සරල ජනාදිපති මේවා දෙකකින් නිරතුරුවම අහසේ යනකොට .මේ යානා කොයි වෙලාවේ බැලුවත් රත්මලාන අහසේ යනවා දෙකක් එකට ඒ යන්නේ අපේ සරල ජනාදිපතිතුමා කියල නිතරම ආරංචි උනා .ඕනෑම වාහනේකට පොඩි නිදහසක් දෙන්න ඕනා නේද ?මට හෙලිකොප්ටර් එපා කියල බලයට ආපු කෙනා අන්තිමේ ඒවගේ යන්න පටන්ගත්තේ ගෑනු ත්‍රිවිල් වල යනවා වගේ

    • nalin says:

      buruwa ubata kakkusse yanna bareunat mahinda tamae werade meharaka

    • dev says:

      mole nathi toyyo

    • Alapaluwa says:

      මෙන්න එක ක්‍රෝටන් කොළ පොල්කොළ තේකොළ කන 62 ලක්ෂයේ ටෝයියෙක් මුන්ට තවම ගංවතුර ගලලා නැද්ද?

    • Sadda says:

      මෙකගෙ අම්ම වෙන්නෙති තත්ව වාර්තා හදන්නෙ.

  3. mp says:

    ගිය ඔක්කොගෙම පණ බේරුනා මදැයි…!!!

  4. ss says:

    AAppayage SAAPE !

  5. Donald I Wilegoda says:

    This government is cursed by the gods. Bring back our president Mahinda!!!

  6. lolla says:

    Aparade meka wenna thibune Maha un Yanakota……………………

  7. lolla says:

    Choppers are running with out proper service……full time on VIP service
    Helicopters are running more hours than the war period now

  8. Niru says:

    The main reason for this kind of mishap is lack of attention to detail by those in power. Fortunately we have some helicopters though it looks like these have not been maintained properly. Then I saw troop carriers being used to take dead bodies as well. The Yahapalana donkeys are using what MR regime got down. Open your mouths and thank him for this.
    Then again Yahapalana donkeys only open their mouths at meal times.

  9. podi vije says:

    2003 ගංවතුර ගලත්දිත් රනිල් අගමැති 2017 ත් උ මයි මෙක උගේ සාපයක් රනිල්ව වැස්ස නැති රටකට එලවමු එතකොට මෙහාට පායයි එහාට වහියි

Main News