‘ආප්පයා අපට එපා.. හිටං හුටං අපට එපා..’ එජාප පාක්ෂිකයෝ අරලියගහ මැදුර දෙවනත් කරමින් විරෝධතා..[Video]
October 27, 2018 at 12:40 pm | lanka C news![‘ආප්පයා අපට එපා.. හිටං හුටං අපට එපා..’ එජාප පාක්ෂිකයෝ අරලියගහ මැදුර දෙවනත් කරමින් විරෝධතා..[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/10/987897.jpg)
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා පෙලස පත් කිරීමට විරෝදය පල කරමින් එක්සත් ජාතික පාක්ෂිකයන් විසින් විරෝධය පල කරති.
අරලිගහ මන්දිරයට එක්ව සිටින එක්සත් ජාතික පාක්ෂිකයන් එහි මෙසේ විරෝධතා පවත්වමින් සිටිති.
එජාප මහජන නියෝජිතයන්ද ඔවුන් අමතමින් සදහන් කරන්නේ පාර්ලිමේන්තු බහුතරය ඇති බැවින් ආණ්ඩුව බිද දැමීමට කිසිවෙකුට නොහැකි බවයි.
‘ආප්පයා අපට එපා.. හිටං හුටං අපට එපා’ යයි විරෝධතාකරුවෝ සටන් පාට කියති.
ආප්පයා එපා කියන්නෙ 😛😛😛😛
Gepostet von Mr ඇසට පේනා දුරින් සිටි මිනිසා am Freitag, 26. Oktober 2018
දැන් එයා හිටන් හුටන් නෙමේ. දේශප්‍රේමී ජාති මාමක අපේ අතිගරු ජනාධිපති තුමා.
අඹූඩය කඩා ගෙන දඟලන ගූ ඇන්ඩ් පී අමනයෝ රැල මාධ්‍ය සාකච්ඡාවෙ මෙහෙම කියනවා.. “ජනාධිපති මෛත්‍රීපාල, එයාම පහුගිය කාලේ කියපු, එයාව පස් වතාවක් මරන්න උත්සාහ කරපු මහින්දව අගමැති කරලා” කියලා… කියන බල්ලොන්ට තේරුම් ගිහින් නැහැ බොරුවට (වේදිකා වල) කියපු එකයි ඇත්තටම වෙන්න ගිය එකයි අතර ලොකු වෙනසක් තියෙනවා කියලා…. මේ බූරුවො ටික තේරුම් ගන්න අවශ්‍ය, සාමාන්‍ය ජනතාවට තේරුම් ගොස් ඇති සත්‍ය එය නේද?
සත්‍යය එය නොවේ. උඹලට ඕක තේරෙන්නේ නැද්ද. ඊලග චන්දෙදි හිටන්ට යන එන මන් නැතිවෙන නිසා ගහපු ගේමක් මේක. දැන් ඊලග වතාවෙත් ජනාධිපති හිටන් තමා. එයා පත් වෙන්නේ සන්ධානේ චන්දයෙන්. පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ලට මොකද උනේ. දැන් පොහොට්ටුත් නෑ ගෝටලත් නෑ. යන එන මන් නැතුව හිටිය මයිත්‍රී පිලත් ගොඩ.
ඇත්තට අම්මප අපි කාටවත් දැනුනෙම නෑනෙ අයියෙ ඒක. මාරයි ඔයාගෙ මොලේ තියෙන්නෙ කොහේද ආ…
ඔච්චරයි නොවැ බොලට කරන්න පුළුවන් 50×50 කඩ කාමරයක් වගේ එකක් ඇතුලේ සිටන් හිටං හුටං එපා කියා කියා ගිරිය පුප්පා කැගසන්න . ඇත්තටම අපිටත් හුටං එපා.උඹලම තියාගනිල්ලා.
Hitan nam dannawa kawuda ban ethakota Hutan…?
No problem. You can continue only upto 8-O’ clock tomorrow morning.
Yes
Hari… hari… uden ma gedara palayallako.
වැරදි කරන්නෙත් ඒවයෙන් මිදෙන්නෙත් මිනිසාට ඇති බුද්ධිය නිසයි…මොලය නිසයි…හැමදාම ගූ කන්නේ නැහැ ඉස්සා වගේ,..ඉතින් හුටං පටං ගාලා කලෙත් එක තමා. ඒ බුද්ධිය හා.මොලය නිසයි. නිකන් බුරන්නේ නැතුව හිටපල්ලා. මිනි මරන්නේ නැතුව.පොදු ජනතාව අතකොලු කරන්නට එපා.
අද උදේ 8.00 න් පස්සේ අරලියගහමන්දිරය නමැති හැලියේ වතුර ටික නටනනම් කකුළුවෝටික කියනදෙයක් කිය කියා හිටපියව්!