‘ආප්පයා අපට එපා.. හිටං හුටං අපට එපා..’ එජාප පාක්‍ෂිකයෝ අරලියගහ මැදුර දෙවනත් කරමින් විරෝධතා..[Video]

October 27, 2018 at 12:40 pm | lanka C news
‘ආප්පයා අපට එපා.. හිටං හුටං අපට එපා..’ එජාප පාක්‍ෂිකයෝ අරලියගහ මැදුර දෙවනත් කරමින් විරෝධතා..[Video]

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිවරයා පෙලස පත් කිරීමට විරෝදය පල කරමින් එක්සත් ජාතික පාක්‍ෂිකයන් විසින් විරෝධය පල කරති.

අරලිගහ මන්දිරයට එක්ව සිටින එක්සත් ජාතික පාක්‍ෂිකයන් එහි මෙසේ විරෝධතා පවත්වමින් සිටිති.

එජාප මහජන නියෝජිතයන්ද ඔවුන් අමතමින් සදහන් කරන්නේ පාර්ලිමේන්තු බහුතරය ඇති බැවින් ආණ්ඩුව බිද දැමීමට කිසිවෙකුට නොහැකි බවයි.

‘ආප්පයා අපට එපා.. හිටං හුටං අපට එපා’ යයි විරෝධතාකරුවෝ සටන් පාට කියති.

ආප්පයා එපා කියන්නෙ 😛😛😛😛

Gepostet von Mr ඇසට පේනා දුරින් සිටි මිනිසා am Freitag, 26. Oktober 2018

184 views

28 Comments to “‘ආප්පයා අපට එපා.. හිටං හුටං අපට එපා..’ එජාප පාක්‍ෂිකයෝ අරලියගහ මැදුර දෙවනත් කරමින් විරෝධතා..[Video]”

  1. Perera says:

    නියමායි, පට්ට පට්ට
    ඇඩොවූ හිටං හුටං ආප්පේ, පට්ට හොරා මරෝ, පල රටින්ම මකබෑවිලා

    • සම ලිංගික උබලගෙ පාට පාට හීනෙ ..පවි…කියල හිතුන බං……..දැං ඉතිං ජාමෙ බෙිරගෙන පාරෙ තොටෙි ඇවිදිනින පුළුවන් විදියක් ගැන හිතපල්ල……ඔන්ලයින් ගේමි ගැනනමි දැන් හිතන්නවත් එපා…..ගොන්නු විකුනනලළු කරත්තත් එක්කම….

    • Boo says:

      පවු අප්පා, දුකේ බෑ, ක්රෝටන් සමග තනකොල වත් දෙන්න කෙනෙක් හිටියෙ නැද්ද මුංට අර මහ බැංකුව හොරා කාපු සල්ලි වලින් වත්?

    • royal says:

      Without MY3 , UNP would not be in power. UNP should worship MY3 for giving them three year government.

  2. හිච්චිමහත්තෙයා says:

    චැක් ඕයි!
    මෙයැයිලට ආප්පෙ ආප්පෙයි පෙලෙංටිය ගානෙ දෙන්නවත් කවුරැත් හිටියෙ නැතෙයි?
    මාංදං කාරයො ටිකක් වගෙ!

  3. Chan says:

    Mahinda hadala thiyapu hall eke indagena neda mun me ka gahanne

  4. gamini says:

    munta kandulu gas tikak gahuwama okkoma iwarayi
    onnam miris kudu tikakuth gahanawa

  5. ravi says:

    hitan hutan apita epa. apita one ravi karunanayake

  6. chandrapala jayawardana says:

    disconnect the Electricity and water supplies .

  7. Alfi says:

    වැඩ වැරදී වැරදුණම තමඉ හිට න් හුටන් , ආප්පය මතක් වෙන්නෙ

    • A citizen says:

      If not for APPAYA and his crowd,you all would have lost consecutively for the 30th time at
      Jan. 2015 election.Why you all could not break the hood at the 2010 presidential elections?The people in this Country gave a very slender majority at the last parliamentary election,greatly due to the President’s influence. But due to your leaders lack of patriotism and their attempts to appease the colonial masters ,NGOs, and Seperatists interests rather than the ‘Nation’s interests ,have caused the peoples’ anger and dissatisfaction about your government.

    • Asaranaya says:

      හිටන් හුටන් උඩපැන පැන හුඇන්පී තොපිට හුකන කොට උඩ පැන පන දෙන්නෙ හිතෙනවා, දැන් ඌට නගින්නේ නැහැනේද බොලව් තොපිට පුකෙන් හුකන්න, අනේ පව් තොපිට වුනු වැඩේට

  8. Nim says:

    RA NIL
    BANKU HORA
    APATA APA

  9. gihan says:

    UNP lumpan samaajya thula hedee weduna NARUMA ASAMAJJAATHY WESA BALLOI..BELLIYOI
    BATALANDE MINIMARUWA. BANKU HORAA. RATA WIKUNAN KANA PAAHARAYAA WENUWEN
    MORADENAWA MUN EKEKWATH BATH KANAWUN NOWEI. ASUCHI KANA EWUN.

  10. Shasi says:

    අනේ පවූ මු ගැන පට්ට දුකයි .
    පෙරේරර දැන් කඩේ ගිය ඇති
    කලකදී වහලු කලකදී රස වෙනවලු

Main News