ආප්ප කා පැනගොස් එජාපය දිනවන මෛත්රීගේ තනතුරු මට එපා.. ඉවත් කලාට තැන්ක්යූ..
April 12, 2017 at 10:40 am | lanka C news
ශ්රීලනිපය පරාජය කරමින් එජාපයට ආණිඩුවක් අරන් දුන් වත්මන් ශ්රීලනිප නායක ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් තමන් නිකවැරටිය ශ්රීලනිප සංවිධායක තනතුරෙන් ඉවත් කිරීම ගැන ඔහුට ස්තුති කරන බව පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා පවසයි.
එම ධුරයෙන් තමන් ඉවත් කිරීම ගැන පුදුමයක් හෝ කණගාටුවක් නැතැයිද පවසන මන්ත්රීවරයා හිටපු ජනපති මහින්ද සමග එකට ආප්ප කා ගිය මෛත්රීපාල සිරිසේන මහතාගෙන් එජාපය දිනවීම හැර වෙනත් දෙයක් බලාපොරොත්තු විය නොහැකි බවද සදහන් කරයි.
ගතවූ වසර දෙකක කාලය තුල රටේ ආර්ථිකය මුළුවනින්ම කඩා වැටුනු බවත් ජනතාව තුල යහපාලන ආණ්ඩුව ගැන ඇති තක්සේරුව දැන ගැනීමට හැකිනම් ඡන්දයක් පවත්වන්නැයි මෛත්රීට හා රනිල්ට අභියෝග කරන බවද මන්ත්රීවරයා වැඩි දුරටත් සදහන් කරයි.
Me lomba ithin wena mona kiyannada?
ඔය ලොම්බට ත් ඉතින් වෙන කියන්න දෙයක් නැතුව නේ ඔහොම කිව්වේ…..
බ්රාපතියට ත් කාපු ආප්ප වාටි පිටින් පහරන්න වෙන කොට කියන්න දෙයක් දැන් ම මතක් කරගෙන හිටපං….එදාට ආප්ප දීපු අය ත්, කෙහෙල් කොළ කන්න දීපු අය ත්, තාප්ප වල පෝසටර් ගහපු අය ත් හොයා ගන්න නැති වෙයි….උඹ විතරක් වත් ඉතුරු වුණො ත් වාටි වලට කැපිච්ච තැන් වලට බෙහෙත් ටිකක් දාන්න බලපං….ඒත් මෑන් හෙන ලැජ්ජ කාරයා කියලයි සැටලයිට් ඇන්ටි කියන්නෙ….තුවාලෙ පෙන්නයි ද දන්නෙ නෑ……
He is correct Bahu. The sewala My3 Appaya can shove the organiser post in his own backside.
Great Johna.
But if you said this little bit early,it would have a value .
ඇත්ත කියනකොට රිදෙනවතමයි බාන් . එත් උඹ නම් 1600/= කහින එකක් නෙවෙයි වගේ.
ප්ර්රතිපත්ති අනුව කමෙන්ට් කරනවා මිසක් ශරීර අඩුපාඩු අල්ලා එසේ කරනු එපා .ශ්රී ලනිපයට වන දේ අපි බලා ඉමු. ලංකා ඉතිහාසයේ මෙතෙක් නොවූ පෙරලියක් අත ලග බව විතරක් මතක තියා ගන්න.
well-done Jonny. real talk. thanks lot.
Elewwsta passe wena monawa kiyannada?
Mahinda paradune meyayi Saranayayi hinda. Dan minissu moda na issara wage thabarum karayantayi marayantayi chande denna.
Hi, I know about you very well dear……..come home for the service, my daughter and son left for the school.
WELL SAID Johnston….PLEASE SAVE MOTHERLAND SOON WITH THE JOINT OPPOSTION…….JAYAWEWA!!!!
Bahuvo
Ubala apahasa kirima hara
Kiyala thiyena therenawada sunakayo
Slfp pawadun nayakaya
Podujana Peramune “Nikaveratiya ” Sanvidayaka thumata Jayawewa !!
නරියා මිදි තිත්තයි කීවලු.එපා නම් අයින් කරනකම් හිටියෙ? ඉල්ලා අස්වෙන්න එපැයි. දැන් ඉතින් පෙරලුනු පිට ොදයි කියමු. රටට කසිප්පු ොවන ගෑනු පෙරෙතයා