ආප්ප කා මහින්දට කෙලියා වගේ අපිට කෙලින්න එන්න එපා.. ඔයා පිට්පොකට් ජනාධිපති කෙනෙක්..- මරික්කාර් ජනපතිට අපහාස කරයි..
January 15, 2018 at 2:10 pm | lanka C news
මහින්ද රාජපක්ෂගෙන් ආප්ප කා ඔහුට කෙලියා වගේ අපේ පිහිටෙන් ජනාධිපති වී අපට කෙලින්නට හිතාගෙන ඉන්නා බව එජාප පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
මහින්ද රාජපක්ෂගේ සාක්කුවෙන් පිට්පොකට් ගහගෙන විත් ජනාධිපති කල නිසා තමන් පිට්පොකට් ජනාධිපති කෙනෙක් බව සිහිතබා ගත යුතු යයිද මන්ත්රිවරයා කීය.
එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන මැතිවරණ ජනහමුවක් අමතමින් මන්ත්රීවරයා මෙම අදහස් පල කලේය.
වීඩියෝව මෙතනින්
Okkoma boru. Mesare chanden sirata ahimi wena SLFP karayange chanda tika nawatha siratama laba denna degolla kathawela gahapu gatayak.
Looks like end of politics for bloody Maraikkar
බින්න බැහැපු එකාට කොයි වෙලෙත් හුළු අත්තයි බත් මුලයි සුදානම් කරගෙන ඉන්න කියනවනෙ
This is just pretending to cheat foolish people in Sri Lanka.
දැන් පෙන්වන ” අලියාට බුලත් අත” නාටකයේ තවත් ජවනිකාවක්.එජාප නලුවෝ තමන්ගෙන් කැඩී යන චන්ද නවත්වා ගැනීමට තනි එජාපය නම් බොරු සන්කල්පයක් පෙන්වති. අත බුලත නලුවෝ තමන්ගෙන් පොහොට්ටුවට කැඩී යන ලක්ශ ගනන් එජාප විරෝදී චන්ද කොටසක් හෝ නවත්වා ගැනීමට බොරු එජාප විරෝදයක් රඟති. මොවුන්ගේ ඒකායන වුවමනාව චන්දෙන් පසු එක්වී ප්රා සබ පිහිටුවා , පොහොට්ටුව තනි කිරීමයි. පොහොට්ටු චන්ද දායකයිනි. මේ දෙවන උගුලට හසු නොවන්න.
ඔබතුමා නම් හරියටම වැඩේ කිව්වා . මුන් දෙගොල්ලොම මහින්දගේ සෙනග කඩා ගන්න කරන නරි නාඩගම් බලනකොට හිනාත් යනවා අප්පා . රැවටිල්ලේ උපරිමය රංග දක්වන කාලයක් .
මටත් පෙනෙන්නේ දැන් ගැමියෝ කියනවා වගේ “වක්කඩේ කඩා යනකොට පොරෝප්ප ගහනවා ” වගේ වැඩක්. මුන් අවුරුදු 3ක් රට කෑවා. දැන් ඉතින් රනිලෝ පාර්ලිමේන්තුවේ ඩාන්ස් දාන්න. මේවා පාර්ලිමට් ජෝක්ස්.
Ayioo pau appa…
“මගේ හිතෙත් මරික්කාර්” යන තේමාවෙන් බොහෝ සිංහල ජනතාව පසුගිය මැතිවරණයේදී කිසිදු ජාතිවාදී ආකල්පයකින් තොරව පාර්ලිමේන්තු මන්ත්රී මරික්කාර් මහතා වෙනුවෙන් තම මනාපය බාවිතා කළා. නමුත් ස්වභාවික උවදුරකදී තමන්ගේ පහත් ජාතිවාදී ආකල්ප ප්රදර්ශනය කරමින් මුස්ලිම් ජනතාව පමණක් ගලවාගත් ආකාරය කොළොන්නාව ප්රදේශයේ ආපදාවට පත් පුද්ගලයින් විස්තර කලා.
කැළනි ගඟ පිටා ගලා ඇති වූ ගංවතුර තත්වයේදී ආපදාවට පත් ජනතාවට උදවු කිරීමට පැමිණි එජාප මන්ත්රී මරික්කාර් මහතා මුස්ලිම් ජනතාවට පමණක් මූලිකත්වය දුන් බව කොලොන්නාවේ වැසියෝ කියති.
Hello MY3, LISTEN BEFORE DIAL – PREDICTED BY GRAHAM BELL
අල්ලා දෙවියො ඉන්නවනම් ලඟ පහල
කල අපහසට දෙන්නකො දඞුවම ඉහල
කාරය මරික් හප්පා ලේවිල හුස්ම නිසල
වඳිත් සැම සිකුරාදා සිහලුන් පල්ලිය අසල
දැන් ඉතින් අර කඩුවෙන් බඩ කපා ගන්න බලනවා
දැං ඉතිං බල්ලොත් එක්ක නිදා ගත්තනම් ………………මේව තමයි අහන්න වෙන්නේ.
“කවුරු කොයි විදියට කෑ ගැහුවත් අපි ඉන්දියාවත් එක්ක එට්කා ගිවිසුම දෙසැම්බර් මාසයට කලින් අනිවාර්යයෙන්ම අත්සන් කරනවාමයි..ම රික්කාර් මහතා පවසයි.
Both MY3 and RW used short cuts to come to power. These to buggers need to be defeated.
Thopi loku UNP karayo ai MY3 sarana giye.
HUNA you fool, Can’t you understand this SIRA & UNP pretending (boru wali). Your are a fool. 80% of Sinhalese are fools like you.
ඕකට තමයි කියන්නේ ටොක්කක් කෑවත් රත්තරන් මුද්දක් දාපු අතකින් ටොක්කක් කන්න කියලා.. ඔය කතාවලට වැඩිය හොඳ කතා තව ඉස්සරහට අහගන්න සිද්ද වෙයි…
මට නම් මුන් දෙගොල්ලො අපට (බහුතර මහජනතාවට) ගේමක් දෙන්න රඟපානව කියල තවමත් සැකය්.
BANDA, no dought, this is just pretending, SIRA & UNP know that people are so fools & idiots.
boru wali boru wali rawatenda appa
hori heduna iwalek kemora denawa. ganan ganna epooooooooooo
This entire video should be replayed at MR’s rallies and people should request Wimal and Udaya to give their comments. You don’t need any more paid ads for MR’s rallies. This type of ‘patta’ talks will do the job.
pawadeelme pina dan parrisandee l
Lipa gini evilena thek diya seliye
Sepayak yai kakuluwa diya keliye