ආප්ප, තේ රුපියල් 10 යහපාලන පාලන මිල අවසන්.. පිම්මේ ඉහල දමයි..

November 14, 2016 at 6:48 pm | lanka C news
ආප්ප, තේ රුපියල් 10 යහපාලන පාලන මිල අවසන්.. පිම්මේ ඉහල දමයි..

රජය විසින් ජල ගාස්තුව වැඩි කිරීම හේතුවෙන් රට පුරා සියළුම ආපන ශාලාවල ආහාර මිල ගණන් ඉහල දමන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් පවසන්නේ මේ යටතේ තේ කෝප්පයක මිල රුපියල් 5කින් හා කිරි තේ කෝප්පයක මිල රුපියල් 10කින් ඉහල දමන බවයි. එසේම සියළුම ආහාර වර්ගවල මිල ගණන්ද අවම වශයෙන් රුපියල් 10කින් ඉහල දමන බවද ශමු කියා සිටියේය.

2015 මාර්තු මාසයේදී පැවති දින සියයේ ආණ්ඩුවේ ප‍්‍රමුඛ කාර්යක් ලෙස සිදු කරනු ලැබුවේ ආප්ප, තේ, කිරිතේ සදහා පිලිවෙලින් රුපියල් 10,10,25ක් ලෙස උපරිම මිල සීමාවක් නියම කිරීමයි. මේ තත්වය මත එකී පාලන මිල ඉවත් වී සියළු මිල ගණන ඉහල යාමට නියමිතය.

86 views

7 Comments to “ආප්ප, තේ රුපියල් 10 යහපාලන පාලන මිල අවසන්.. පිම්මේ ඉහල දමයි..”

  1. Olonnaruwe Sirisena says:

    Huta, Appa kalath hamarai.
    🙁 🙁
    Ane mata Raviya the kadayakadi hari ahu unoth, mama dannawa okata karana wade.

  2. Appaya says:

    උසනම් සේකුරිටි මිටි නම් කම් කරු ලු
    සජිත්ගේ වචන හැමටම කන්කලු ලු
    මහබැංකුවට වැඩදුන්නේ අගමැති ලු
    හිලරිව හිල් කලෙත් යහපාලනයම ලු

    • asaranaya says:

      ආප්ප කාල හොර රහසේ ගිය එකාට,
      ඔය සුලු දෙයක්නේ ඒ ඔලු බක්කාට,
      ආරන්චිය එක දෙක වැදී බඩ යන්ට,
      පළවෙයි පත්තරෙත් ලඟදිම දැනගන්ට.

  3. ExUNPer says:

    ජනපති තුමා ආප්ප කාල ඊළඟ බල්ටිය ගහන්න ටිකක් වැඩියෙන් වියදම යයි.
    ඒත් කමක් නැහැ..පනිනු මැන…..ජනපති තුමනි!
    කරපු නොහොබිනා ගොන් වැඩවලට අපි සමාව දෙන්න සුදානම් !

  4. සවුදන් ජේමා says:

    ආප්ප විප්ලවය!

  5. gadol says:

    වත්මන් දේශපාලන බිමේ මජර බව සනාථ කිරීමට “සිරිසේන ගේ ආප්ප කෑම” ම ප්‍රමාණවත් ය.

  6. DIGA JANTHU says:

    appayagen appyata apaman agayak ………….neda hitan

Main News