ආප්ප වෙනුවට 2020දී පිට්ටු ඉදිආප්ප සෙල්ලමක් සූදානම්.. මෛත්ර ස්ථිරවම යලිත් ජනාධිපති..
July 26, 2018 at 12:06 am | lanka C news
2020 නැවත වතාවක් ජනාධිපතිවරයා ලෙස මෛත්රීපාල සිරිසේන මහතා ස්ථිරවම පත්වන බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
එම ජනාධිපතිවරණයේදී ජයග්රහණය කල හැකි එකම අපේක්ෂකයා මෛත්රීපාල සිරිසේන මහතා බවත් එය ජයගන්නා ආකාරය ගැන මෛත්රීපාල සිරිසේන මහතාගේ හිතේ තිබන බවත් ඔහු කියා සිටී.
එය ජය ගැනීම සදහා මැජික් එකක් පෙන්වන්න සූදානම් බවත් ආප්ප වෙනුවට පිට්ටු ඉදිආප්ප වලින් හෝ වැඩේ කරන බවද මහ ලේකම්වරයා සදහන් කලේය.
උඹට අප්පා ගහන කොට බලන් ඉන්නයි වෙන්නේ? පස්සේ තාච්චි පිහදාපිය. බලන කොට පිට්ටු බම්බුවත් ද්රිවෙර් කාරය පන්නල. සොරි තමා සර්.
Konda pana athi Janadhipathiyek saha baya nathi horun rakinne nathi agamathi kenak Lankawata ona/
tom pacha arrpayo thota he-ma ghapan
“LIPA GINI MOLA VENA THEK DIYA HELIYE “” ……….., The people are reminded of that Stanza in the LOVEDA SAGARAAWA.