ආබධිත රණවිරු තේජාන් රණවිරුගාය පෙන්නයි.. සජිත්ගේ කණෙන් රිංගා හිස් මුදුනෙන් පිටවේ.. තමනට දුන් පගා සියල්ල හෙලි කරයි..

November 10, 2019 at 9:20 am | lanka C news
ආබධිත රණවිරු තේජාන් රණවිරුගාය පෙන්නයි.. සජිත්ගේ කණෙන් රිංගා හිස් මුදුනෙන් පිටවේ.. තමනට දුන් පගා සියල්ල හෙලි කරයි..

ආබාධිත රණවිරුවකු වන කෝප‍්‍රල් තේජාන් සමන් කුමාර ඊයේ දිනයේ සමාජජාලාවන්ට ආන්දෝලනාත්මක සම්මුක සාකච්චාවක් මුදා හරිනු ලැබීය.

තමන් සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂපාතී ව මාධ්‍ය සාකච්චාවක් පවත්වන ලද්දේ තමනට අතිවිශාල ලෙස වරදාන වරප්‍රසාද ලබාදීමට පොරොන්දු වූ නිසා බව ඔහු කියා සිටියේය.

කෝටි ගානක වාහනයක්, වායුසමීකරණය කරන ලද නිවසක්, විදේශ සංචාර ආදිය තමනට ලබා දීමට පොරොන්දු වූ ඔහු කියා සිටියේය.

ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස, රාජිත සේනාරත්න යන ඇමැතිවරු තම මුණ ගැසී සෘජුවම එම පොරොන්දු ලබාදුන් බවද ඔහු පැවසීය.

මීට පෙර ඔහු මාධ්‍ය හමුවක් පවත්වමින් මැති සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂපාතී ලෙස අදහස් පල කලේය.

182 views

17 Comments to “ආබධිත රණවිරු තේජාන් රණවිරුගාය පෙන්නයි.. සජිත්ගේ කණෙන් රිංගා හිස් මුදුනෙන් පිටවේ.. තමනට දුන් පගා සියල්ල හෙලි කරයි..”

  1. crazy says:

    SPP please make sure voters don’t get confused with the other symbol just like pohottuwa on the ballot paper. Me deka patalawa gaththot mala keliyai.

    • dan says:

      මට පේන්නෙ මූ දෙපැත්තෙන්ම සල්ලි ගන්නව වගේ. එල කොල්ලෙක්. 😀

  2. සිරා says:

    දෙන්නටම මුඵ චන්ද වලින් ගන්නේ උපරිම 45-47% වගේ
    ව්‍යවස්තා අර්බූදයක් එයි වගේ
    එහෙම වුනොත් තව ටික දවසකට ජනපති මෙෙත්‍රි???

    • Saradiyel says:

      Gotabaya 55%

    • Kamal says:

      Meyath Sajith ge ekkenek wage. Apita potha daanna enawa.

    • Angoda Buva says:

      ඔන්න CRIMINALAYO බලාගනින් ගෝටා වැඩි ඡන්ද   ලකෂ 17 (අඩුම)  ගන්න විදිහ.

      මලු ලි.ච-ලක්ෂ 160
      භාවිතය-129.6 (81%)
      වලංගු චන්ද – 126.6(98.2%)

      උ.නැ වලංගු-15

      අනෙක් පලාත්-111

      ගෝටා උ.නැ -2.7(18%)
      අනෙක් පලාත් -64.4 (58%)
      ගෝටා මුලු -67.1 (53%)

      JVP මුලු -6.5

      වෙනත් අය මුලු- 3.5
      UNP මුලු- 49

      දැන් තේරුනාද මේක තමයි ගෝටාට ලැබෙන අඩුම ඡන්ද ගණන.

    • කිරිමෙල් says:

      මාර අනාවැකිකරුවෙක් නෙව. සර්වේ එක කොහේද, කොහොමද කෙරුවෙ? නැත්නම් මේකත් සාස්තර කීමක් ද?

  3. Politics says:

    Last Chance …

    Last chance…

    Last chance…. For the Sinhalese to bounce back…

    This doesn’t mean that we forget peace loving Muslims and Tamils..

    We need them too.. They are our country men , but they should not fall into the trap of cunning politicians. Also Tamil Diaspora, they are doing a business by selling your poverty.
    They never help to eliminate poverty, because they need poverty to be marketed. They will organize the next generation to continue the same political business.

    So all Sinhalese, Tamils & Muslims should understand this quickly… vote for Pohottuwa.

  4. සරා says:

    ආන්ඩු‌ෙවෙි පරාජය ඇරඔුනේ 2018 ‌ෙපෙබරවාරි 10සිටයි.එදා මිනිස්සු ඡන්ද ‌ෙපොලට ආවෙි ආන්ඩුවට විරුද්ධව මර ආවෙිශයෙන්.සමහරක් මිනිස්සු ආවෙි මිනිස්සුන්ගේ කරපිටින් ඒවගේම සමහරක් ‌ෙරෝගාතුර වු අය ආවෙි ‌ෙසේලන් ‌ෙබෝතලය අතින් අරන්.එදා ඉදලා අද ‌ෙවෙනකම් ආන්ඩුව දවසින් දවස විවිධ ප්‍රශ්න රටට ඇතිකරමින් ජනතාව අතර ඉතා සීග්‍රයෙන් පිරිහෙනවා.‌ෙමෙය 21 පාස්කු ප්‍රහාරයට අමතරව.ඒවගේ ඡන්ද සටන යන අතරතුර පවා ජනතාව අතර දැඩි පිලිකුලට ලක්වෙනවා.මම හිතනවා ‌ෙගෝඨා වැඩිඡන්ද ලක්ෂ 15-20ත් අතර ප්‍රමානයකින් දිනාවි කියලා.

    • Samantha says:

      Hitagenada ?

      • Pal says:

        Samantha …

        It may be the Day or Night , but the reality remain same..

        Make your mind to be with your reality.. Samantha where were you for the last 4 years.

        Hope you have eyes 👀

        Hope you have ears 👂 and top of that common sense..

        But if you are Kapuwath Kola stool licker .. we can’t help it.

        We vote for Gota

      • නිමල් says:

        Hitagena thamaa. උබ ඉන්නෙ පිටරටද? තොත්ත බබා මේ රටට වෙන දේ නොපෙනෙන්න එක්කෝ තෝ මන්ද බුද්දිකයෙක්, නැත්නම් සමනල යෙක්

      • Boo says:

        හිටගෙන තමයි, නැතුව බොලා වගේ පොන්නයෙක් එක්ක බුදියගෙන නෙමෙයි.

  5. Real man says:

    We have a set of fools in our country with the begging mentality. This set will never want to see the development of our country. But always look for personal benefits like free plate of rice , a bag of cement , few sheets of asbestos…
    This set is called the UNP Block votes , to a value of about 3 millions.

    This UNP fools never think and votes , who ever comes they vote , if they agree some free things.

    Best example was they appointed one of the three wheel driver as their Mayer in Colombo municipal council.

    This time this set of fools will vote for Sajith … But we are for Gota the real savior of our nation.

  6. SLCommunity says:

    GOTA will win this election with a highest majority votes. No one can not stop it. Our next president is GOTA. He will get more than 59% of total votes.. At least minimum of 55%

    Sajith will stop around 40% of votes at the end. This is the true story as of now.

  7. sw says:

    මේවගේ උන් ගණන් නොගෙන ඉන්න එක තමයි හොද .සල්ලිවලට පාවාදෙන එවුන් අතර තවත් එකෙක් විතරයි .ලැබෙන ගෙවල් යාන වාහන රණවිරුවන් සතු කල යුතුයි

  8. Lakshman says:

    Can anyone provide the contact details of Corporal Saman Kumara?

Main News