ආබාධිත රණවිරුවන්ට එල්ලකල ප්රහාරයෙන් එක් ඇසක් අන්ධ රණවිරුවාගේ දෑසම අහිමි වෙයි..
November 9, 2016 at 12:00 pm | lanka C news
අබාධිත රණවිරුවන්ගේ විරෝධතාවයකට පොලීසිය විසින් එල්ල කරනු ලැබූ කදුළු ගෑස් හා අධි පීඩන ජල ප්රහාරය නිසා යුද්දයේදී වම් ඇසේ පෙනීම දුර්වල වූ නිශාන්ත මහිරාජ් නම් හිටපු හමුදා නිලධාරියාගේ දකුණු ඇසටද බරපතල තුවාල සිදුව තිබේ.
මේ හේතුවෙන් ඔහුගේ දකුණු ඇසට සැත්කමක් කර ඇති අතර ඇසෙහි පෙනීම ගැන මේ මොහෙතේ කිසිත් කිව නොහැති බව ජාතික අක්ෂි රෝහල කියයි.
සැත්කමට ලක් කරන ලද ආබාධිත රණවිරුවා මේ වන විට කොළඹ අක්ෂි රෝහලේ 12 වැනි වාට්ටුවේ සිටී.
සේවා විශ්රාම වැටුපක් ඉල්ලා විරෝධතාවක නිරත වූ ආබාධිත හමුදා රණවිරුවන්ට කඳුළු ගෑස් ගසා ජල ප්රහාර එල්ල කිරීම නින්දිත ක්රියාවක් අපි එය හෙලා දකිනවා කරුණාකර පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ….සිරිසේන- රනිල් ඉල්ලා අස්වන්න …පොලිස්පති ඉල්ලා අස්වන්න හෙළයෙනි මේ අසාධාරණ ක්රියාවට විරුද්ධව පාරට බසිව්
මේ ආණ්ඩුවට කඩේ යන බල්ලන්ට දුටු තැන අසුචි ගසමු , උන්ගේ රෙදි ගලවා පාරවල් දිගේ පන්නමු .