ආබාධිත රණවිරුවන්ට පහර දීමෙන් සාගලගේ ඇමති පට්ටම අනතුරේ..
November 12, 2016 at 11:20 am | lanka C news
නීතිය හා සාමය බාර අමාත්‍යවරයා වන සාගල රත්නායකගෙන් එම අමාත්‍යංශය ඉවත් කිරීමට ඉහල මට්ටමේ සාකච්චාවක් සිදුවෙමින් ඇති බව වාර්තා වෙයි.
පසුගියදා ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී ආබාධිත රණවිරුවන් පිරිසකට පොලීසිය විසින් පහර දීමේ වගකීම විෂය බාර ඇමතිවරයා ලෙස බාර ගනිමින් ධුරයෙන් ඉල්ලා අස්වන්නැයිද ඇමතිවරයාට බලපෑම් එල්ලවෙමින් ඇතැයිද පැවසෙයි.
අදාල ප්‍රහාරය එල්ල කර ඇත්තේ කාගේ නියෝග මතදැයි මේ වන විටත් පරීක්ෂණයක් ආරම්භ වී ඇත.
ethakota maha banku maha mankolleta maha bankuwa bhaara ranil as wenne nadda?
why him ? why not central bank robbers ?
Bull shit nothing will happen
මේක ගෝටගෙ වැඩක් කියල යහපාලනෙන් නොකිව්වොත් තමයි පුදුමෙ.
ආබාධිත රණවිරුවන්ට පහර දීමට අණ කිරීමට සම්බන්ධ නම් …..නීතිය හා සාමය බාර අමාත්‍යවරයා වන සාගල රත්නායක වහාම එම ධුරයෙන් ඉවත් කරණු ……මේ පහර දීමට සම්බන්ධ සියලු දෙනාවම වහාම අත්අඩංගුවට ගත යුතුයි
Mr. Sagala please resign & go home ……
ආබාධිත රණවිරුවන්ට පහර දීපු පොලීසිය බාර බලු ඇමති වහාම ඇමති ධූරයෙන් නෙරපා හැරිය යුතුයි.
අගමැති කම්බ හොරා කියලා තිබුනා ගහපු පොලිස් කාරයන්ට දඬුවම් දෙනවා කියලා. පොලීසිය බාර ඇමතිව බේරලා අහිංසකයන් බිල්ලට දෙන්න හදන කැකිල්ලේ අගමැතිත් මේ නිර්දය ම්ලේච්ඡ ප්‍රහාරයේ වගකීම බාර ගත යුතුයි.
මේවා කෘමන්ත්‍රන….. රජය අපසුතාවයට පත් කරන්න විරුද්ද වාදීන් කරන කොන්ද පණ නැති වැඩ….. අපේ රට බේර ගත්තු රණවිරුවන්ට ආන්ඩුවෙන් එහෙම කරන්නෙ නෑ….
කියල කියයිද දන්නෙ නෑ නේ ඈ…