ආබාධිත රණවිරුවන්ට පහර දීමෙන් බුකිය කැළඹේ.. ජනපතිට-අගමැතිට ‘අති අසභ්‍ය’ වචනවලින් බුකිය පුරා බැණ වදිති..

November 8, 2016 at 11:20 am | lanka C news
ආබාධිත රණවිරුවන්ට පහර දීමෙන් බුකිය කැළඹේ.. ජනපතිට-අගමැතිට ‘අති අසභ්‍ය’ වචනවලින් බුකිය පුරා බැණ වදිති..

අබාධිත රණවිරුවන් වෙත ඊයේ දිනයේ පොලීසිය විසින් එල්ල කරන ලද කදුළු ගෑස් හා අධි පීඩන ජල ප‍්‍රහාරවලට සමාජ ජාලාවන්හි දැඩි ලෙස විරෝධතා එල්ල වෙමින් තිබේ.

ෆේස්බුක් ගිණුම් ඔස්සේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ෆේස්බුක් පිටුවල ඉතා අසභ්‍ය වචනවලින් ඔවුනට බැන වදිමින් සිටිති.

ජනාධිපති හා අගමැගිගේ ෆෙස්බුක් පිටු හසුරුවන්නන් එම අසභ්‍ය ප‍්‍රතිචාර ඉවත් කිරීමට දැඩි වෙහෙසක් ගන්නා ඇයුරුද නිරීක්‍ෂණය කල හැක.

227 views
Main News