ආබාධිත රණවිරුවන්නට පහර දීමේ කිසි වරදක් නෑ.. පෙනහලූ බාග දෙකක්, බඩවැලේ කාලක් නැති මාත් ආබාධිත රණවිරුවෙක්..
November 10, 2016 at 9:20 am | lanka C news
ඉල්ලීම් සාධාරණ වුවත් ආබාධිත රණවිරුවන්ට පොලීසිය විසින් ප්රහාරයක් එල්ල කිරීම වරදක් ලෙස තමන් දකින්නේ නැතැයි ප්රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
තමන්ගේද පෙනවලූ දෙකේ බාග දෙකක් හා බඩවැලේ හතරෙන් එකක් නැති නිසා තමන්ද ආබාධිතයෙක් යයිද ඔහු කියා සිටී.
Bageta thiyagena mehema nam okkoma thibuna nam ahawarai.