ආබාධිත රණවිරුවන් නටන නාඩගම ගැන ලැජ්ජයි…- කොටුවේ පොඩි හාමුදුරුවෝ

February 27, 2020 at 11:20 am | lanka C news
ආබාධිත රණවිරුවන් නටන නාඩගම ගැන ලැජ්ජයි…- කොටුවේ පොඩි හාමුදුරුවෝ

ආබාධිත රණවිරුවන් නටන නාඩගම ගැන ලැජ්ජා වන බව කොටුවේ පොඩි හාමුදුරුවන් නමින් ප්‍රකට අත්තරගම පඤ්ඤාලංකාර හිමියෝ සඳහන් කරති.

ඔවුන්ට රජය විසින් පොරොන්දුවක් දී ඇති බවත් එ් බව දැනගෙන මේ නටන නාඩගම ගැන ලැජ්ජාවක් හිතන බවක් උන්වහන්සේ සදහන් කරති.

කරුණාකර දේශපාලන වේදිකාවෙන් බහින්නයි රණවිරුවන්ගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ පැවසූහ.

අබාදිත රණවිරුවන් පිරිසක් විසින් ගෙන ගිය විරෝධතාවය ගැන අදහස් පල කරමින් එහිමියෝ මෙම අදහස් පල කලහ.

විරෝධතාවයේ යෙදුනු රණවිරුවන්ට රජය විසින් ලබා දුන් පොරොන්දුවක් මත මේ වන විට සිය විරෝධතාවය අවසන් කර ඇත.

32,703 Viewers

23 Comments to “ආබාධිත රණවිරුවන් නටන නාඩගම ගැන ලැජ්ජයි…- කොටුවේ පොඩි හාමුදුරුවෝ”

  1. ගිරිගෝරිස් says:

    එතකොට හාමුදුරුවනේ පහුගිය ආණ්ඩු කාලෙ උද්ගෝෂණ කිරීම් සාධාරනද?

    • හින්බබා says:

      පසුගිය රජය විසින් රණවිරුවන්ට කල අසාධාරණ කම් ගැන කිසිවක් නොදැනද මේ කතාකරන්නේ ගිරිගෝරිස්.උබත් UNP බත්බැලයෙක් නේද ?
      නොදන්නා දේවල් ගැන කතා නොකර හිටු මෝඩයෝ

      • john the baptice says:

        අනුන්ගෙන් කාල ඇන්නදල ඉන්න මේ හොර ගනයට රනවිරුවන්ගෙ දුක තෙරෙන්නෙ නෑ. මූ තමා දේශපාලනය වෙනුවෙන් කඩේ යන්නෙ.

        • Susil says:

          e value this priest very highly and when writing comments, please pay respect.
          Without monks like these, we will not have a back bone.

  2. jackson says:

    ehenam ekada chandeta issella gihilla ranawiruwo wenuwen kimbul kandulu heluwe. assikitha cheewardarin bududhama walapallata yawanawa.

  3. Susantha says:

    Oba wahanse mulinma oya jaraa deshapaalana wedikaawen bahala aagamata sethak karanawada cheeware garuthwaya rakena widihata

  4. asela says:

    Pin ayithi weyi oyagollo karunakarala pansalakata welaa dena deyak kaala inna deshapalaneta enna epaa pita appiriyayi…!!! Athe smart phone thiyagen siwura kahapota gahagena nikan budu dahamata agawrawa kranna epaa…!!! Ape salli walinma kaala apitama kelawanna epaa

  5. Lak wesiyo says:

    The general public are of the opinion that it would be the present rulers who would protect the rights of our heroic forces to the most( maximum).Do not be cat’s paw of the political parties who had tried to harass our heroic forces over the last four and a half years .

  6. nuwaraone says:

    චන්දේ ට කලින් මෙයාලා නැටුවේ නාඩගමක් නෙවෙයි ද අපේ හාමුදුරුවනේ …..ඔබේ බන අහනකොටම අපිට තේරෙනවා චූන් බන කියලා..ඔබ වහන්සේ අපාගත වෙන්න…අපිට අපාගත වෙන්න ඕනි නැහැ …

    • Dilshan says:

      Before the election under UNP government ex soldiers were beaten up until their eyes popped out, Handycapped soldiers were beaten up after taking their clutches away all under special orders from Mangala Ponna Samaraweera and Ranil Wickramasinghe

  7. රසිත says:

    ඔබ වහන්සේ කොපමණ සිල්වත්ද….?
    නිකම් පඩ ශෝ දාන්නෙ නැතිව බනක් භාවනාවක් කොරගෙන හිටපං මචං….!

  8. dukai says:

    එතකොට හාමුදුරුවනේ පහුගිය ආණ්ඩු කාලෙ උද්ගෝෂණ කිරීම් සාධාරනද?

    deshapalana wedikawalin , hamuduruwaru iwath wunanam hondai wage

    • NuwanJ says:

      සාධාරනයි කියල තර්ක කරන්නත් පුලුවන් ‌
      මොකද පසුගිය රජය කිසිම සාකච්චාවක්වත් දුන්නෙ නෑ ‌‌බොහෝ ස්ටරයික් වලදී ඒ අයට

    • cobra says:

      @රසිත,dukai.
      නැතුව පසුගිය රජයේ සමයේ කල උද්ගෝෂණ කිරීම් සාධාරනයි …රණවිරුවන්ගේ විශ්‍රාමික වැටුප් නොගෙවීම සාධාරණ බූරුවෝ ..එවිට උද්ගෝෂණ නොකර පුලුවන්ද ?අපේ රණවිරුවන් යුද අපරාධකාරයන් කිරීමට ජිනීවා ගිහින් උත්සාහකලේ පසුගිය රජයේ ඇමතිලා නොවේද ?

  9. Hirugal Bandara says:

    Son of a bitch!!

  10. catseye says:

    මේ චිවරධාරියෝ සසුනත් රටත් දෙකම විනාස කරති …….පව් නොදී සිව්ර හැර යන්න

  11. abu Bakar says:

    හාමුදුරුවනේ කරුණාකර දේශපාලන වේදිකාවෙන් බහින්නයි

  12. Saradiel says:

    මේ අය N G O කාරයන්ට කොටුවෙලා,

  13. MR says:

    මහින්ද මහත්තය අවුරුදු 10 කට කලින් යුද්දේ දිනලා දීපු එක ඇත්ත හාමුදුරුවනේ. එහෙම කියල හැමදාම බොරුවයි , වංචාවයි ඉවසන්න බැහැනේ ආයුබෝවන්.

Main News