ආයතන අත්පත් කර ගැනීම නතර නොකල යුතුයි.. පාර්ලිමේන්තුවත් ඇල්ලිය යුතුයි..

July 28, 2022 at 10:22 pm | lanka C news
ආයතන අත්පත් කර ගැනීම නතර නොකල යුතුයි.. පාර්ලිමේන්තුවත් ඇල්ලිය යුතුයි..

ආයතන අත්පත් කරගැනීමේ තැනකට අරගලයක් වර්දනය වන්නේ නම් එය දිගටම ගොස් අවසන් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

එය අතරමැද නතර කලහොත් ප්‍රතිප්‍රහාරයක් පැමිණෙන බවත් දැන් ක්‍රියාත්මක වී ඇත්තේ එම ප්‍රති ප‍්‍රහාරරය බවත් ඔහු පවසයි.

ඒ පදනමෙන් ගත් කල පාර්ලිමේන්තුව වැටලීමට ජනතාවට අයිතියක් ඇතැයි ද ඔහු කියා සිටී.

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

68,321 views

37 Comments to “ආයතන අත්පත් කර ගැනීම නතර නොකල යුතුයි.. පාර්ලිමේන්තුවත් ඇල්ලිය යුතුයි..”

  1. පද්මාල් says:

    මුන් ඔක්කොම අල්ලලා ඇතුලට දාන්න ඕන රට දියුණු වෙන්න නම්. මුන්ට චන්දෙන් පත් වෙන්න බැරි නිසා බලහත්කාරයෙන් පාර්ලිමේන්තුව අල්ලන්න හදන්නේ. කාලකණ්නි හැත්ත.

  2. ගමරාල says:

    සියට තුනට වඩා වැඩි වෙන ඒකක් නෑ වගේ මේ පාරත්.

  3. Shan says:

    මුලින්ම මුගේ කට යි වල්ලයි කපන්න ඕනේ තවත් ඉවර නැ රට විනාස කරලා හෙන ගහන්න ඕනේ. දෙමල්ලුන්ගෙන් සල්ලි අරගෙන සිංහල නැති කරන්න හදන්න සක්කිලියා

  4. Kalu Albot says:

    Koment damana samahara Gon Bijjanta therenne nehe, Mehemawath me rata ithuru welaa thiyenne JVP eka hindaa bawa ! Mun okkoma Raajaaksalaage Wasuru Budina apathayan wenna uluwani !!

  5. HARAMANIS says:

    MU NAM AMU PISSEK. MUNGE GRWAL PALAMUWA ALLA GATHA YUTHUI.

  6. ජයලත් says:

    මූ හදන්නෙ අහිංසක කොල්ලො බිල්ලට දීල මුන්ගෙ පරමාර්ථය ඉස්ටකරගන්න වගේ