ආයතන ප‍්‍රධානීන් ලෙස පත් කල වියතුන් වැඩ අනිනවා..- පොහොට්ටුවෙන් ජනපතිට කියයි…

March 28, 2021 at 2:10 pm | lanka C news
ආයතන ප‍්‍රධානීන් ලෙස පත් කල වියතුන් වැඩ අනිනවා..- පොහොට්ටුවෙන් ජනපතිට කියයි…

ඇතැම් රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් ලෙස පත් කර ඇති වියතුන් අතින් වැඩ අවුල් වන අවස්ථා ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති ගණනාවක්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පෙන්වා දී ඇත.

මෙම විද්වතුන්ට අධ්‍යාපන සුදුසුකම් ඉහළින් තිබුණද ඔවුන් දේශපාලනයට සංවේදීව බුද්ධිමත්ව කටයුතු නොකිරීමෙන් බරපතළ ප්‍රශ්න හටගෙන ඇති බවත් ඔවුන් පෙන්වා දී තිබේ.

මෙම චෝදනාව එම සංවිධාන විසින් එල්ල කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා නුගේගොඩ වැලි පාර්ක් හි දී පවත්වන ලද සාකච්ඡාවේදී ය.

ඔවුන් තවදුරටත් පෙන්වා දී ඇත්තේ වත්මන් රජය බලයට පත් වීමෙන් පසු ඇතැම් රාජ්‍ය ආයතන වලට පත් කළ විද්වතුන් හා වෘත්තීයවේදීන්ගෙන් අපේක්ෂිත සේවාවන් සිදු නොවන බවයි.

36,948 views

16 Comments to “ආයතන ප‍්‍රධානීන් ලෙස පත් කල වියතුන් වැඩ අනිනවා..- පොහොට්ටුවෙන් ජනපතිට කියයි…”

  1. Anuradha says:

    ඔවු සම්පුර්ණ ඇත්ත මොකද උබලගේ තිබෙන හෝර මොළවල් ඒ අයට නැතිනිසා වෙන්න ඕනේ ඒ අය අනාගන්නේ.අනේ පළයන් පර බල්ලෝ තොපිලා යන්න තොපිළා තමයි ගොටභායව නැතිකළේ ,නැතිකරන්නෙත්.

    • ඉක්කා says:

      ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති කියන කතාවේ ඇත්තකුත් තියෙන බව පේනවා. මේ ගැන හොයලා බැලුවොට්ජ් හොඳයි. හැම්ස් ආයතනයම progress එක බලන්න. දැන් අවුරුද්දකට වැඩි කාලයක් ගියානේ.

      • choon pan says:

        Mona progress dha dan kelwagena iwarai. ithuru tikath kelawalama rata anith ewunta baara deeplla.

  2. Ayathana pradanin wiya yutte paripalana niladari. Misa soldaduwan nowe

  3. හික් හිහි හි හි says:

    කොහොමත් දැන් තියෙන්නෙ ” කියත් මග ” නේ

  4. Lak says:

    ඉස්සෙල්ලම අයින් කරන්න ඕනෙ විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂකතුමාව. ඉන්දියාව , නේපාලය , බංග්ලාදේශය, පකිස්තානය වගේ මේ හැම රටකම ෆයිබර් හරහා ලබා දෙන්නෙ Unlimited පැකේජ එහෙම නැත්නං ගිගා බයිට් එකකට අය වෙන්නෙ ලංකාවෙ මුදලින් සත පනහකටත් වඩා අඩුවෙන්. විශ්වාස නැත්නං පල්ලෙහා link ටිකට ගිහින් බලන්න. මේ කොරෝන කාලෙ ටෙලෙකොම් එකෙන් අපේ මිනිස්සුන්ව හිතේ හැටියට හූරන් කනකන් මේ මනුස්සය බලන් හිටිය.

    https://www.jio.com/fiber/en-in/plans

    https://www.amberit.com.bd/home-internet

  5. Public Servant says:

    Most of these appointed people are inexperienced in public service and know nothing about Finance and Administration regulations to run a an institution.

  6. සමන් says:

    හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් .දැන් සැප ද…………….

  7. saman says:

    එහෙම දෙයක් නෑ. පුලුවන් විදිහට හොරකන් ටික කරනවා. ඔය ඇති දැනට. පස්සේ හොදටම දෙයි.

  8. REAL MAN says:

    වියත්මග , වියතුන් රටක සිටිය යුතුය…නමුත් ඔහුන් බොහොමයක් ආර්ථිකය අතින් ශක්තිමත් මිනිස්සුය….පුතිපත්ති සැකසීමට , ඒවා හරිහැටි .කුියාත්මක කිරිමට වියතුන් කැපවූවානම් පුතිපලය හොද වීමට ඉඩ තිබේ…දැනුත් පරක්කු නැත..ඔහුන් රජයෙහි රැකියා කිරිම ගමේ ශාඛා සමිතියේ පෝස්ටර් ගසා රැකියාවක් ලබා ගැනිම බඳුය…
    ඔහුන් නිදහස් මිනිස්සු ලෙස Think tank එකක් ලෙස නොසිට ආයතන බදාගැනීමෙන් අනාගයෙ කිසිවෙකුට අගයක් නැති තත්ත්වය ට පත්ව ඇත..

  9. Piyasiri says:

    Academics like university professors,lecturers should not be appointed as heads of institutions unless they have practical working experience. They may be genuine but can’t work.Education is needed but without working experience they cannot work.

  10. ෆකොරිස් says:

    අනේ කොහොම හරි ඌන් අයින් කරන්න සර්, අපිට ඉතුරැ අවුරැදු තුන හතරේ ජන්දේ ට වියදන් කොරපුවා ත් හොයලා තව පරම්පරා දෙක තුනකට හරියන්න හොරකම් කරගන්න ඔන, මොකද රට වැසියා දැන් හරි වෙනස් ඌන් ආයෙම අපිව පාර්ලිමේන්තු යවයිද නැද්ද කියලා හරියටම කියන්න බෑනේ පේන වනේ රවිකරැණානායගම් ට වෙච්චි දේ, එක හින්දා සර් ඔයාගේ නිලධාරීන් අයින් කරලා අපිටත් ඉඩකඩ සලසන්න ඔයාට පින්.

Main News