ආයතන ලොක්කන්ගේ Gym බිල ලක්ෂ පහමාරයි.. තරගෙට විදේශ සංචාර…
October 9, 2017 at 12:00 pm | lanka C news
මෙරට සන්නිවේදන පහසුකම් සපයන ප්‍රධාන පෙලේ රාජ්‍ය ආයතනයක ඉහල පෙලේ නිළධාරින් හත් දෙනෙකුගේ ශරිර සුවතාව වෙනුවෙන් ආයතනය විසින් රුපියල් පන් ලක්ෂ හැටහත්දහසක් ගෙවා දමා ඇති බව වාර්තා වෙයි.
මෙම ගෙවීම් කර ඇත්තේ සිනමන් ලේක් හෝටලයේ ශරිර සුවතා මාධ්‍යස්ථානයේ ශරිර සුවතාවයේ යෙදිම සදහා වන ගාස්තු ලෙසයි.
මේ අතර ආයතනකයේ සභාපතිවරයා ඇතුළු ඉහල නිළධාරින් විදේශ සංචාරවල යෙදෙන්නේ තරගයකට මෙන් බවද සේවකයෝ කියති.
එක් නිලධාරියෙක් ගොස් එන විට වෙනත් නිලධාරියෙක් විදෙස් ගතවන බවත් ඒ සදහා සියළු වියදම් ආයතනය විසින් දරන බවත් සදහන්ය.
What’s wrong.
Follow PM and President. One goes and other returns.
Of course both are out these days which is rear.
These two do that to avoid bad effect of Saturn.
Probably these fellows are trying to avoid similar melifec effect of Saturn