ආයතන සභාපති, අධ්‍යක්‍ෂ පත් කරන්න විද්වත් මණ්ඩලයක්.. ඇමතිලාට හිතු මනාපෙට බෑ.. රැකියා දීමේදී දුප්පත් අයට ප‍්‍රමුඛතාවය.. ආසනයෙන් පුරවන්න බෑ..- ජනපති දන්වයි..

November 22, 2019 at 12:00 pm | lanka C news
ආයතන සභාපති, අධ්‍යක්‍ෂ පත් කරන්න විද්වත් මණ්ඩලයක්.. ඇමතිලාට හිතු මනාපෙට බෑ.. රැකියා දීමේදී දුප්පත් අයට ප‍්‍රමුඛතාවය.. ආසනයෙන් පුරවන්න බෑ..- ජනපති දන්වයි..

නව ඇමති මණ්ඩලය යටතේ රාජ්‍ය ආයතන වල සභාපති තනතුරු අධ්‍යක්ෂ මණ්ඩලයට පුද්ගලයන් පත් කරනු ලබන්නේ විද්වත් මණ්ඩලයකින් බව ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

යෝජිත නම් ජනාධිපති කාර්යාලය ඒවා අනුමත කරගත යුතු බවත් ඔහු සදහන් කලේය.

එමෙන්ම රජයේ රැකියා ලබා දීමේදී දුප්පත් පවුල් වල උගත් තරුණයන්ට ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවත් ඒවා රට පුරා බෙදී යන පරිදි ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණ යටතේ සිදුකළ යුතු බව ඔහු පැවසීය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවය අමතමිනි.

නව ඇමතිවරුන් වංචා දූෂණ චෝදනාවලට ලක් නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බවද ඒ මහතා තවදුරටත් සඳහන් කරන ලදී.

88,835 Viewers

37 Comments to “ආයතන සභාපති, අධ්‍යක්‍ෂ පත් කරන්න විද්වත් මණ්ඩලයක්.. ඇමතිලාට හිතු මනාපෙට බෑ.. රැකියා දීමේදී දුප්පත් අයට ප‍්‍රමුඛතාවය.. ආසනයෙන් පුරවන්න බෑ..- ජනපති දන්වයි..”

  1. SLCommunity says:

    ජනතාවගේ දුක හදුනන සැබෑ නායකයෙකුගේ යුතුකම ඔහු ඉටු කරමින් සිටියි…. ජාතියේ වාසනාවට පහල උනු නායකයාණෙනි ඔබට දීගායු… රටත් ජාතියත් වෙනුවෙන් ඔබ කරන මේ කැපකිරීම අපි අගයමු. ඔබ ගැන අපි ආඩම්බර වෙමු.

  2. dev says:

    Samahara amathila hitanawa athi mokatadame amathi kama kiyala

  3. Wijebahu says:

    Koray koray.

  4. සචිත් says:

    මෙය විය යුතුව ම තිබූ දෙයක්. ස්තූතියි ජනපතිතුමනි.

  5. Gonsun says:

    I can see hope, Please Mr President, dont allow people to dash our hopes.
    Give Manufacturing Industry , such as foundry, machine tools, hardware like tools, etc

  6. Buddika Gunasekara says:

    Thank you President. This is the change we expect from you.

  7. SDG says:

    Excellent , this is the way county expected

  8. SDG says:

    Excellent , this is the way country expected

  9. siri says:

    acharya Wijebahu kuhakayek.

  10. RANGA BANDARA GELIOYA NOW IN SINGAPORE says:

    wikara wada , janathawa thawa thawath rawatanawa , AKD is the best solution for sri lanka

    • dev says:

      only 3% want AKD

      3% mud president AKD

    • Sadda says:

      Yamkisi deyak hoda ho naraka yanuwen pradhana kotas 2kata bedanawa. Eyin api balaporoththu wanne hoda dewal pamanayi. Eka karanna anurayama inna one kiyana un manda buddhikayo.

    • Ex Jvp says:

      ඒත් ඉතිං උන්දැට ඇපත් නෑනෙ සහෝදරය. පීඩිත පංතියෙ අය තේරුම් අරං තියෙන්නෙ AKD ඔවුන්ගෙ කර පිටිං යන්න හදන්නෙ අඩුම ගානෙ ධනපති පංතිය තුළටවත් නෙවෙයි ධනපති සපත්තු ලෙවකෑමට පමණයි කියල. ඊ ළග වතාවෙ මන්ත්‍රී කම් ටිකත් ගහල යනව. පීඩිත පංතියෙ හැමෝම ඔබ වගේ කුහක නෑ. ඒ අය මේ යන ගමනට සුභ පතනව.

      • RANGA BANDARA GELIOYA NOW IN SINGAPORE says:

        will see who will be the president in 2025 , all will vote to AKD for sure , we have already started the campaign for 2025 , all bayyo will go madamulana again , we have to get onl 3% if again we create a podu apekshakaya , dont be too happy , next time we all come under one flag and beat your GONTA ABAYA

    • Jeppanta support says:

      Aniwa.
      Punchi ammage kollawa beraganna one nam me vada piliwela kada kappal karanna wenawa.

      Eath Gotath ekka e vade lesi ne.

      Sulujathikayantath vada kelawune JVP apata macho.

    • කිරිමෙල් says:

      අර යාන්තම් තුන බේරගත්තු කුහක රාල ගැනද ඔය කියන්නෙ? අපෝ අපට තවමත් මතකයි 1989දි පොරගෙ රෝල් එක.

  11. deshapriy says:

    duppath ayata pramukathava honda deyak unath dakshathavayata pramukathava deemayi vadagath.

    • ranjith says:

      ayi usa ho miti kama wadagath nadda

    • කිරිමෙල් says:

      “දුප්පත් පවුල් වල උගත් තරුණයන්ට ප්‍රමුඛතාවය”
      හරියට යමක් තේරුම්ගන්න බැරි තමුන් වගේ මන්ද අයට නොවේ.

    • මේ කියන්නෙ හැකියාවක් (විශේෂ නිපුණතාවක් ) අවශ්‍ය නොවන රැකියාවල් ගැනයි.

  12. Good move with excellent concepts, master planning, Strategic vision and mission. Good luck. We people would like to help you sir.

  13. Sadda says:

    Eya esema sidu viya yuthyi. Amathikama thamunta labena puja wattiyak kiyala amathila hithagena inne. Amathi kenek saha mantnree kenek athara wenasak thiyenna baha. Habai amathi venna ona nam thamunta ema amathyanshye warthaman thathwaya vishleshanaya kara pragathiya labaganna akaraya idiripath kala yuthyi.

  14. Sadda says:

    Mekata pradhana deshapalana prawahaye inna deshapalakayan viruddha wenna epa.

  15. මාතර සුනිල් says:

    ජනපතිතුමනි,
    පුරප්පාඩු ප්‍රසිද්ද කර ඉල්ලුම් පත් ගත්තොත් හොදම අය තෝර ගන්න පුළුවන් නේද. විදේශගතව ඉන්න දක්ෂයොත් රට ගොඩගන්න එකතු වේවි. ආරම්භයේදීම විදේශගතව ඉන්න උගතුන් ගෙන්න ගන්න හොද මගක් වේවි.

  16. Somapala says:

    Very good step…
    If it is so.. why they can not apply same Rule for juriciary also in our country. Pls don’t try to cheat the people. . Where is one Law.. ???? 😂

  17. Ab says:

    Very good move. please make sure this carry out no matter what. Secret behind developed nations is that. U give right job because he has right qualification not due political connection. If u do this we can develop our nation soon.

  18. රජින්ද says:

    නමුත් පත්කරපු ඇමති මණ්ඩලයෙන් කිහිපදෙනෙක් හැර බොහෝ පිරිසක් ඉන්නවා කුජීත වෙච්ච. අපි දන්නවා මේ වෙලාවේ මේ පත් කිරීම් ඉතා අසීරු බව. කොහොම නමුත් මහා මැතිවරණයට වියත්මග සහ දේශප්‍රේමී බලවේග සමග සිටිය පිරිසක් අපේක්ෂකයින් නොකලොත් ගෝඨාව විශ්වාස කරපු ජන්ද ආයෙත් අනිත් පැත්ත ගහනවා. ඒ ගැනත් සිහි බුද්ධියෙන් සිතන්න. තවද මේ මාස තුනක කාලය තුල මේ ආණ්ඩුවේ සහ ඔවුන්ගේ ක්‍රියා ගැන 69ලක්ෂයක් විතරක් නෙවෙයි 55 ලක්ෂයක ජනතාවත් ඇහැ ගහගෙනයි ඉන්නේ. මේ මාස තුනේදී ජනතා විශ්වාසය ගොඩනගා ගන්න බැරි උනොත් බහුතර ආණ්ඩුවක් තියා ආණ්ඩුවක් හදාගන්නවත් නොලැබෙන්න පුළුවන්.

  19. Homapala says:

    Its Good step.
    I am wondering, why they cannot apply same thing for juriciary also. If they say ” One Law for Country”. Please DON’T CHEAT THE PEOPLE AGAIN AND AGAIN. ..

  20. Susil says:

    Excellent step.

Leave a Comment

Main News