ආයතන 13ක් ඉවත් කර අගමැති වැඩක්පලක් නැත්තෙකු බවට පත් කරයි.. ජනාධිපතිගේ අති විශේෂ සැසට් නිවේදනය මෙන්න..

March 29, 2018 at 9:20 am | lanka C news
ආයතන 13ක් ඉවත් කර අගමැති වැඩක්පලක් නැත්තෙකු බවට පත් කරයි.. ජනාධිපතිගේ අති විශේෂ සැසට් නිවේදනය මෙන්න..

අගමැතිවරයා මෙහෙයවනු ලබන ජාතික ප‍්‍රතිපත්ති හා ආර්තික කටයුතු අමාත්‍යාංශය යටතේ තිබූ ආයතන 13ක් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ඉවත් කර වෙනත් අමාත්‍යංශ වෙත පවරා ඇත.

එසේ ඉවත් කර ඇති ආයතන වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව, සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව, ණය තොරතුරු කාර්යාංශය, ජාතික වැටුප් කොමිසම, ජාතික රක්ෂණ භාර අරමුදල, ජාතික මෙහෙයුම් මැදිරිය ව්‍යාපෘති කළමනාකරණ අධීක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාව, ජාතික තරුණ සේවා සභාව, ජාතික යොවුන් සේනාංකය, වර්ජන කෝලාහල – සිවිල් කලබල හා ත්‍රස්තවාදය පිළිබඳ අරමුදලල මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාව, ජාතික යෞවන තිළිණ ප්‍රධාන අධිකාරිය යන ඒවාය.

මෙම බලතල කප්පාදුවත් සමගින් අගමැතිවරයාගේ කාර්යයන් ඉතා කුඩා වපසරියකට සීමා වන අතර ඔහුට රාජ්‍ය පාලනයට සම්බන්ධ විය හැකි සීමාවන් ඉතා අවම තත්වයට පත්වෙයි.

මෙම ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ඊයේ රාත‍්‍රියේ නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනය මෙතනින්..

67 views

16 Comments to “ආයතන 13ක් ඉවත් කර අගමැති වැඩක්පලක් නැත්තෙකු බවට පත් කරයි.. ජනාධිපතිගේ අති විශේෂ සැසට් නිවේදනය මෙන්න..”

  1. Kasun says:

    ඹක්කෝම සුද්ද කරනකන් ඉදලා පවරා ගත්තා.ඹන්න වෙනස

  2. Victor says:

    It took three years for him to take over, after the whole country’s economy is destroyed by an incompetent nincompoop and his cronies. Where was this man all this while. Did he grow some balls suddenly. What bullshit is this !? Shutting the stable door after the horse has left.

  3. Sirisena Yatawara says:

    Political crisis has shifted new level ,by new alliance between UNP and SLFP form new administration under the leadership of New UNP leader of MS? RW has turn into invalid coin.
    He lost not only lopsided policies but his personal credential has gone bad to worse!
    Lost ruing power of politics by replace new hand of UNP’s.
    Why is that? Foreign forces wanted whole island liberated from China?
    And occupy by US and Indians hegemonies

  4. kadiya says:

    රනිල්ට කෘෂිකර්ම හෝ පශු සංවර්ධන ඇමතිකම දුන්නොත් එය ඔහුට ප්‍රයෝජනවත්වේවි. ගොනුන්, එළුවන්, ඌරන් වැනි සතුන් පට්ටි ගැස්සීමේ විශේෂයෙන් පුහුණු වූවන් එම අමාත්‍යංශයේ සිටින නිසා ඇමතිවරයාට ඔවුන්ගෙන් උපදෙස් ලබාගෙන තම අනාගතය සරුකරගන්න පුළුවන්. එය රටට ඉමහත් වාසියක්. රනිල් වැනි හොඳ මොළයක් ඇති බොහෝ දෙනෙක් අනාගතයටත් මේ රටට ලැබේවි.

Main News