ආයිෂ් අම්මා ගුණ්ඩු.. ශ්‍රිලන්කන් ප්‍රධානියාට රැපියල් කෝටියක දීමනාවකට අනුමැතිය ඉල්ලයි..
October 5, 2017 at 11:01 pm | lanka C news
ශ්‍රී ලන්කන් ගුවන් සමාගෙව් ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්තේට රුපියල් කෝටියක ප්‍රසාද දීමනාවක් ගෙවීම සදහා අධ්යක්ෂ මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
සමාගමේ සභාපති අජිත් ඩයස් මේ සම්බන්ධයෙන් පවසන්නේ සුරෙන් රත්වත්තේ ප්‍රධාන විධායක නිලධායා ලෙස බදවා ගනිද්දී එළැඹුනු ගිවිසුම අනුව කොන්දේසි මත ප්‍රසාද දීමනාවක් ලබා දිය යුතුව ඇති බවයි.
කෙසේ වෙතත් එම යෝජනාවට අධ්යක්ෂ මණ්ඩලය මෙතෙක් එකඟතාව පල කර නැත.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම 2016-17 මූල්‍ය වර්ෂයේ රුපියල් බිලියන 28.2ක පාඩුවක් ලැබූ අතර දැනටත් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකු මාසික වැටුප ලෙස රුපියල් මිලියන 3 ඉක්මවා ලබා ගනිමින් සිටිති.
අයිසෙලා!
මේව ඉස්සර බෝනස් වගේ නෙවෙයි!
මේව යහපාලන බෝනස්!
මං බඩුකිරන කඩේ අයිතිකාර මුදලාලි කියනව “පඩි වැඩි කරන්න බෑ බං, කඩේ පාඩුයි” කියල. ඒ උනාට ලොකූ….. තැන්වල වැදගත් ලොකූ… මහත්තුරුන්ට පාඩු වෙන්න වෙන්න පඩි වැඩි වෙනව. හැබෑටම එහෙම වෙන්නෙ කොහොමද මහත්තය? මං ඉස්කෝලෙ ගිහිල්ල නැති හින්ද මේක තේරෙන්නෙ නෑ. කල්පනා කරලම වමනෙ යන්න එනව. අද දවසට මුදලාලි දුන්න රු. 250/= න් කසිප්පු කාලක්වත් ගහල බලන්න ඕනෙ මේක තේරෙයිද කියල හිටං.
He will get it, he is Charitha’s brother
Malik, Ranil, Paski and Ratti (Charitha) are the four most powerful people in yahapalanaya.
වරෙල්ල වරෙල්ලා තුරන් කන කාලේ ඇවිල්ලා. හතරවරන් පිහිට ලැබේ හිටගෙන අපි ගහමු ඉතින් මේක අපේ කාලේ අවිල්ලා. පලගතියොත් ඔහොම කියනවලු තටු ආවම. අනේ මන් දන්නේ නැහැ මම ඉල්ලුවෙත් නැහැ කව්ද නේ මේවා කරන්නෙ. මන් දන්නේ නැහැ නොනාදෙන් අහන්න. දුලාතමයි මටත් කොරන්නේ. මන්දන්නේ නැහැ අම්මපා මම දන්නේ නැහැ.අනික කොහොමට් හෙඅට අනිද්දා විකුණන මගුල නෙ. කෙලලම දාල ඉල්ලා as උනාම හරි, බැරිනම් පව්ල ඉල්ලා අස්වේවි. ඒ උනාට වරප්‍රසාද අඩුවෙන්නේ නැහැ. මම කිව්වා අම්ම මදිනම් ආච්චි උනත් තියාගනින් ඒවා වරප්‍රසාද කියලා.
මුන්ව අල්ලලා දිව්ලපිටිය පොලිසියට භාර දෙමූ
මටත් එකම එකපාරක් කෝටියක් දිපියව්. අයෙත් මුකුත් ඉල්ලන්නේ නෑ ඕන්.