ආයුද පෙන්වන්න ගිය අපරාධකරුවෙක් පොලිස් වෙඩි පහරින් මරුට…

November 26, 2021 at 8:02 am | lanka C news
ආයුද පෙන්වන්න ගිය අපරාධකරුවෙක් පොලිස් වෙඩි පහරින් මරුට…

සන්සයින් සුද්දා හෙවත් අමිල ප‍්‍රසන්න නම් පාතාල නායකයාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු අද පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබේ.

ලසන්ත හේවාලුණුවිලගේ නම් ඔහු සැඟවූ අවි පෙන්වීමට පොලිසිය සමග ගිය අවස්ථාවේ පොලිසියට ප‍්‍රහාරයක් එල්ල කර අත්අඩංගුවෙන් මිදී පලා යාමට තැත් කර ඇත.

එහිදි පොලිසිය විසින් තැබූ වෙඩි පහරකින් ඔහු මියගොස් තිබේ.

මෙම මරණය සිදු වී ඇත්තේ කළුතර ප්‍රදේශයේ දී ය.

සැකකරුගේ ප්‍රහාර වලින් පොලිස් නිලධාරින් දෙදෙනෙකු ද තුවාල ලබා තිබේ.

25,046 views

9 Comments to “ආයුද පෙන්වන්න ගිය අපරාධකරුවෙක් පොලිස් වෙඩි පහරින් මරුට…”

  1. මහජනතාව says:

    උදේ හවස අවට ගෙවල්වල මිනිස්සුන්ගේ කන්බෙර පලන ලවුඩ්ස්පීකර් පූජ්‍ය , පූජක හැත්තත් වෙඩි තියා මරාදාන්න !

  2. හිච්චි පුතා says:

    නීත්‍යානුකූල මිනි මැරිමක්..

  3. Dp says:

    ඔය වගේ operation වලදී , පොලිස් නිලධාරීන්ට තුවාල සිදු කිරීමේදී පරිස්සමට කරන්න.

  4. මරා ... says:

    පොලීසියේ ඉඳන් යද්දී සාක්කුවට බෝම්බයක් පොලීසියෙන්ම දැම්මද අපිට ගහපං කියලා…🤣🤣🤣🤣🤣🤣🤣

  5. Kalu Albot says:

    Polisiyen wedi thiyanne Marennama ne! Meka dan Polis winodaansayak wageyi!!

  6. nimal says:

    Dann me aparada karaya ekken yanne manchu danne natiwada nikan da… athe walata manchu dala nadda .. iti kohomeda meka police yata paharak elle kerane…

    anninka eka poclice kearadala yanne dennekta muwa alla yane tharam shakthiyak nadda… hamadama ai meheme minissu marenne. mewa boru ketha neda… kiyanawa kothath therenewa…

    ara paradi gahapu police lokkata mokada une… daduwan dunnada..

  7. ජනජය says:

    එළ….මල්වඩම් අනවශ්‍යයි !

  8. ඇයි says:

    මේ නමගිය අපරාධකාරයෝ කවදාවත් සීසීටීවී තියෙන තැනක ආයුධ හංගන්නෙ නැත්තේ ඇයි ? නැතිනම් සීසීටීවී තියෙන තැනක දී පොලීසියට ගහන්නේ නැත්තේ ඇයි

  9. nasir says:

    මේ වගෙ කුලියට මිනිමරන පඩස්තරයො තවත් රටවල් වල ඉන්නවද? තමන් ආරක්ෂාව දෙන මනුස්සයෙක් මැරුවම ඔය නිලදාරින් සේවයෙන් නේරපිය නොහැකිද?

Leave a Comment