ආයෙත් වතාවක් ලග තබාගෙනම ජනපති, අගමැතිට පලු අරී.. [Video]

June 21, 2019 at 9:20 am | lanka C news
ආයෙත් වතාවක් ලග තබාගෙනම ජනපති, අගමැතිට පලු අරී.. [Video]

ජාවාරම්කරුවන්ට රටේ ඉඩම් විනාශ කර දැමීමට ඉඩ තැබිය නොහැකි බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ඉඩම්වල අයිතිය පොදු ජනතාවට හිමිවිය යුතු අතර, ඉඩම් ප්‍රතිපත්තියක් කඩිනමින් සම්පාදනය විය යුතු බවට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ ඉඩම් පනත සංශෝධනය පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ය.

ඉඩම් පිළිබඳ නීති රීති සැකසීමේ දී කිසිවිටෙකත් ධනපති පන්තිය හෝ ජාවාරම්කාර ව්‍යාපාරිකයින් ශක්තිමත් කිරීමට කටයුතු නොකළ යුතු අතර රටේ අහිංසක දුක් විදින ගොවි ජනතාවට භූමියේ අයිතිය හිමිකර දීම වගකිව යුතු රජයක ප්‍රමුඛ අරමුණ විය යුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේ ය.

එමෙන්ම රටක ඉඩම් භාවිතය පිළිබඳව ද නීති සම්පාදනය විය යුතු අතර, නව සංශෝධන යටතේ ඊට අදාල කොන්දේසි කිසිසේත් ඉවත් නොවිය යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ඉඩම් පිළිබඳ බලය ප්‍රාදේශීය සභා වෙත පැවරීම හේතුවෙන් සිදුව ඇති දූෂිත තත්ත්වය ද පැහැදිළි කළ ජනාධිපතිතුමා ඒ පිළිබඳව ද අදාළ පාර්ශ්වයන්ගේ කඩිනම් අවධානය යොමු කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විජයදාස රාජපක්ෂ, රාජිත සේනාරත්න, පී. හැරිසන්, ගයන්ත කරුණාතිලක, දයා ගමගේ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු ද, අදාළ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

ජාවාරම්කරුවන්ට රටේ ඉඩම් විනාශකර දැමීමට ඉඩ තැබිය නොහැකි බව ජනපති පවසයි

ජාවාරම්කරුවන්ට රටේ ඉඩම් විනාශ කර දැමීමට ඉඩ තැබිය නොහැකි බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.ඉඩම්වල අයිතිය පොදු ජනතාවට හිමිවිය යුතු අතර, ඉඩම් ප්‍රතිපත්තියක් කඩිනමින් සම්පාදනය විය යුතු බවට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ ඉඩම් පනත සංශෝධනය පිළිබඳ අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ය.ඉඩම් පිළිබඳ නීති රීති සැකසීමේ දී කිසිවිටෙකත් ධනපති පන්තිය හෝ ජාවාරම්කාර ව්‍යාපාරිකයින් ශක්තිමත් කිරීමට කටයුතු නොකළ යුතු අතර රටේ අහිංසක දුක් විදින ගොවි ජනතාවට භූමියේ අයිතිය හිමිකර දීම වගකිව යුතු රජයක ප්‍රමුඛ අරමුණ විය යුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේ ය.එමෙන්ම රටක ඉඩම් භාවිතය පිළිබඳව ද නීති සම්පාදනය විය යුතු අතර, නව සංශෝධන යටතේ ඊට අදාල කොන්දේසි කිසිසේත් ඉවත් නොවිය යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.ඉඩම් පිළිබඳ බලය ප්‍රාදේශීය සභා වෙත පැවරීම හේතුවෙන් සිදුව ඇති දූෂිත තත්ත්වය ද පැහැදිළි කළ ජනාධිපතිතුමා ඒ පිළිබඳව ද අදාළ පාර්ශ්වයන්ගේ කඩිනම් අවධානය යොමු කළේය.

Gepostet von Maithripala Sirisena am Donnerstag, 20. Juni 2019

3 views

11 Comments to “ආයෙත් වතාවක් ලග තබාගෙනම ජනපති, අගමැතිට පලු අරී.. [Video]”

  1. Rata Wenuwen says:

    පාල හාමුගෙයි රනිල් හාමුගෙයි බොරු සෝබනෙ

  2. GayanthaW says:

    මහින්ද ඔතන ඉද්දී අර පිස්සා ඔහොම කිව්වා නම් උගේ හොම්බ තලලා වෙලහකට. රටේ ආරක්ෂාව පිලිබඳව සැබෑ ප්‍රශ්නය යට ගහන්න පිස්සා කරන වැඩ තමා මේ. ඔක්කොම එකතුවෙලා මේ මැන්ටල් කේස් එක එලෙව්වේ නැත්තම් රටට තව කෙලවෙනවා.

  3. Sun says:

    Lot of people do not know the difference between power and law. Some powerful take law to their hands and misrepresent the law. This is a big mistake in Indian continent. There are lot of uneducated people always consult the ministers for their wants. And the minister order the officers to attend the problem. The developed it is same for everybody. Minister is doing a job and the person is also doing a job.,. The minister cannot order thing from the office. Thais the difference my friends. Unless we come to a level to respect the law and legislaton we cannot change to real democracy.

  4. Nihal says:

    now showing – Sira and Rana boru show

  5. gamarala says:

    අන්තිම මාස 6 යේ රගපෑම්

  6. lolla says:

    Look at the bloody Ass Ranil’s face…..bloody Traitor of the mother Land…….

  7. john says:

    This is all baila by both. PM is trying to open more paths before next election to extract black money via land sales and also provide path for more foreigners to by our land. President is narrowly thinking that all large land are owned by rich people and all are coconut cultivation’s. There are many 20perch to 1 acre land of poor people. It is their only asset and if they plan to subdivide it and sell, these Pradeshiya sabha crooks will put all sorts of terms to carpet roads, build walls and drains etc. and demand bribes. They even charge 1% on selling the divided lands. A poor man will have to wait for a lottery ticket to get all these payments to pradeshiya sabha to get this land subdivided and sold. It could be the only way to educate their children or settle a family division issue. These are the burning issues people have. Govt. have plenty of bare land and reserves to be protected and grown with coconuts. We can ship coconuts to the whole world with that if they do. This is all breaking pots in the empty house. First setup a national policy to defined min. size and cultivation to identify which lands must not be broken to protect coconuts. Identify corruption issues of T.O.s at pradeshiya sabhas and make a transparent and clear cut system for people to get the land plans approved on time.

  8. namal says:

    ඉඩම් පිළිබඳ බලය ප්‍රාදේශීය සභා වෙත පැවරීම හේතුවෙන් සිදුව ඇති දූෂිත තත්ත්වය ද පැහැදිළි කළ ජනාධිපතිතුමා ඒ පිළිබඳව ද අදාළ පාර්ශ්වයන්ගේ කඩිනම් අවධානය යොමු කළේය..meka gahuwe pohottuwata..okkoma pradeshoya sabha wadi hariyak pohottuwe neda ?

  9. Sun says:

    What have you done to the country dear leader. All are against the law and order of the country. Sri Lanka was a decent country some years ago following Buddhist principles of living, But the rulers were showing the easy money making ways to the people. Olden days only the police was corrupted but now all the law enforcing bodies are corrupted as they have seen easy ways of making money, Whole structure of management is corrupted at this stage as we cannot see the roots of them. Now young generation is learning shoddy ways of making money as a result of bad examples. How can we change now.

Main News