‘ආයේ ආයේ නොම ඉවසන්..’ අන්තරේ විරෝධය කදුළු ගෑස් ගසා පන්නා දමයි..

November 29, 2016 at 6:40 pm | lanka C news
‘ආයේ ආයේ නොම ඉවසන්..’ අන්තරේ විරෝධය කදුළු ගෑස් ගසා පන්නා දමයි..

මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන්නැයි ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද සිදු කරන ලද විරෝධතා පා ගමනට පාර්ලිමේන්තු වට රවුමේදී පොලීසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හැර තිබේ.

මෙම විරෝධතාවයට එරෙහිව වැලිකඩ පොලීසිය අධිකරණයෙන් ඉල්ලූ වාරණ නියෝගය ප‍්‍රතික්‍ෂෙප කරමින් අධිකරණය සදහන් කර තිබුණි.

kljl

10 views

6 Comments to “‘ආයේ ආයේ නොම ඉවසන්..’ අන්තරේ විරෝධය කදුළු ගෑස් ගසා පන්නා දමයි..”

  1. somapala says:

    ඒ වැඩේ නම් ඉතාමත් හොඳයි. මේ ආනඩුව කරන එකම හොඳ වැඩේ තමය් මේක. මුන් ක ඳුලු ගෑස් නෙමෙයි ඇසිඩ් ගහල එලවන්න ඕනැ

  2. Kolitha says:

    Usawi niyoga denne naththe me gon rala aanduwema patau nisa….

  3. සරණ says:

    ඔය කාගේ හරි ආන්ඩුවේ ම බලල් අතක් තමයි ..ගහපු එක මයි හොද .ජයවේවා ආන්ඩුව ට

  4. සිරි says:

    නියමයි වැඩේ. තමන් ඉගෙන ගන්නෙත් නැති අනික් එවුන්ට ඉගෙන ගන්න දෙන්නෙත් නැති ඔය අපතයින් රැලට වතුර නෙමෙයි ගූ ගහන්නයි ඕනෙ.

  5. මුන්ට ගහන එක නම් අනුමත කරන්න පුළුවන්.. එහෙම කියල රට පාවල දෙන ඒව අමතක වෙන්නෙ නෑ අපිට. ඊලඟ චන්දෙ එනකන් ‍මේ ඉන්නෙ… ඊලඟ ඡන්දෙදි සුපිරි වැඩක් කරන්න ඉන්නෙ…..

Main News