‘ආයේ ආයේ නොම ඉවසන්..’ අන්තරේ විරෝධය කදුළු ගෑස් ගසා පන්නා දමයි..
November 29, 2016 at 6:40 pm | lanka C news
මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන්නැයි ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද සිදු කරන ලද විරෝධතා පා ගමනට පාර්ලිමේන්තු වට රවුමේදී පොලීසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හැර තිබේ.
මෙම විරෝධතාවයට එරෙහිව වැලිකඩ පොලීසිය අධිකරණයෙන් ඉල්ලූ වාරණ නියෝගය ප්රතික්ෂෙප කරමින් අධිකරණය සදහන් කර තිබුණි.