‘ආයේ ආයේ නොම ඉවසන්..’ යහපාලන තේමා ගීතය මෙන්න ආබාධිත රණවිරු ප‍්‍රහාරයේ රූප රචනාවෙන්..

November 8, 2016 at 10:00 am | lanka C news
‘ආයේ ආයේ නොම ඉවසන්..’ යහපාලන තේමා ගීතය මෙන්න ආබාධිත රණවිරු ප‍්‍රහාරයේ රූප රචනාවෙන්..

පසුගිය ජනාධිපතිවරණ සමයේ ප‍්‍රචාරක ගීතයක් ලෙස නිර්මාණය කර තිබූ ‘ආයේ ආයේ නොම ඉවසන්’ ගීතයට ඊයේ දිනයේ පොළිසිය විසින් ආබාධිත රණවරුවන්ට එල්ල කරන ලද ප‍්‍රහාරයේ රූපරාමු එක් කරමින් සකසන ලද වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙයි.

210 views
Main News