ආයෝජන මණ්ඩලය ආර්ථික සංවර්ධනයට බාධාවක්.. එය වසා දැමිය යුතුයි..- ඇමති විජේදාස
July 30, 2017 at 6:28 am | lanka C news
ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය නිසා සිදුවන්නේ මෙරට ආර්ථිකය ඉදිරියට යාම නොව පසුපසට යාම බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මෙසේ කියා සිටියේ කොළඹදී පැවති ශ්රී ලංකා ආර්ථික සමුළුව අමතමිනි.
තව දුරටත් එහිදී ඇමතිවරයා කියා සිටියේ ආර්ථික සංවර්ධනයට බාධා කරන ශ්රී ලංකා ආයෝජන මණ්ඩලට වසා දැමිය යුතු බවයි.