ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීහු රූපවාහිනී කිරිල්ලීගේ හුලං බස්සයි.. බැණ වදිමින් පලි ගසමින් අමාත්‍යංශයෙන් පිටවේ..

October 16, 2019 at 8:40 am | lanka C news
ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීහු රූපවාහිනී කිරිල්ලීගේ හුලං බස්සයි.. බැණ වදිමින් පලි ගසමින් අමාත්‍යංශයෙන් පිටවේ..

පසුගිය තුන්වැනිදා එක්සත් ජාතික පක්ෂ විශේෂ මහා සමුළුව සජීව ලෙස විකාශය කරම්න් මැතිවරණ නීති උල්ලංඝනය කල බවට රූපවාහිනී සංස්ථාවෙි සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් වරයාට එරෙහි පරීක්ෂණ ඊයේ දිනය පුරා ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවත්වුණි.

ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් වන විනීතා මයාදුන්නේ මහත්මිය පරීක්ෂණ නිලධාරියා ලෙස ක්‍රියාකරනු ලැබීය.

ජාතික රූපවාහිනී සභාපති ඉනෝකා සත්‍යාංගනී කීර්ති නන්ද මහත්මිය ඊයේ ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැමිණීමෙන් පසු චෝදනා ගැන නිදහසට කරුනු විමසීම සිදු කරනු ලැබීය.

ඇයගේ ලිපි ගොනු සහ අදාල වාර්තා ගෙනයාමට රූපවාහිනී සංස්ථාවෙි සේවකයෙකුද පැමිණ සිටි අතර පරීක්ෂණ නිලධාරිනිය එම සේවකයා පරීක්ෂණ ස්ථානයට ඇතුළුවීම වලක්වන ලදී.

පැය කීපයක් තිස්සේ විමසීම් කල කාරනා සම්බන්ධයෙන් නිවැරදි පිළිතුරු ඉදිරිපත් කිරීමට අපොහොසත් වු ඉනෝකා සත්‍යාංගනී මහත්මිය විවිධ පාර්ශ්වයන්ට බැන වදිමින් ආරක්ෂක අමාත්‍යාංශයෙන් පිටව ගොස් ඇතැයි වාර්තා වෙයි.

74,594 Viewers

16 Comments to “ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීහු රූපවාහිනී කිරිල්ලීගේ හුලං බස්සයි.. බැණ වදිමින් පලි ගසමින් අමාත්‍යංශයෙන් පිටවේ..”

  1. Gamini says:

    රූපවාහිණියේ බාර ජනාධිපතිවරයාට මැතිවරණය නීති කැඩූ බවට චෝදනාවලින් ගැලවෙන්න බොරු පරීක්ෂණ

  2. SL says:

    ගමේ මිනිස්සු අල්ලගන්න පො. ඒ.පෙ. වැඩපිළිවෙල මදි .සජිත් කතා කරන්නේ ගමේ තියෙන මෝඩකමට ..
    උට ලකුණු ලැබෙනවා.ගොට ටත් දේශපාලන බොරු විදින්න වෙනවා.

    • Kakiyana Lea says:

      Gamee minissunta amuthuwen Gotabaya mahatthaya gena kiyanna oone nehe. Mee hadanne Gota mahatthayawath Sajithge molee nathi kata walata geennada?..Boru kiyanna puluwan habai eewa ahuwelaa kichawenaeka nawatthanna
      beri bawath mataka tiyaaganna.

    • Plato says:

      SL

      What SL says is right.
      Around 30% of Sri Lankan voters are totally insensitive to the current political, economic and national factors of the country.
      There is nothing called gentleman politics.
      The other problem with the SLPP propaganda is that there is no ferocious attack on Sajith except by Gammanpila and occasionally Wimal. Their focus is on Ranil!

      Don’t forget that Sirisena gave the best recommendation to Sajith at the very beginning!

    • Politics says:

      Hello SL , do you think villages are fool , no men all brainy people came from the village.

      They laugh 😂 at Sajith’s comment ..

      We clearly understand the different between a clever leader and a useless Gona type fellow Sajith.

      Most of the people have understood this , specially the young generation.

      Gota will increase the University intake by 20%
      Gota will make the IT system perfect to bring jobs.
      Sajith will give jobs , but Gota will create jobs….
      Sajith will not sleep , ready to become a dust and come under the fool of poor people….

      Mona Buuru Kathada Me .. Aiyo Ape UNP Gonnu

    • Me3 says:

      මමත් ගමේ මිනිහෙක්. හැබැයි ඔය ගමේ මිනිසුන් මෝඩයි කියල කියන මීහරක් නාම්බො ගොඩක් මගේ උපදෙස් නොතිබුණානම් අද අමුම අමු කාලකන්නි ටිකක්.
      Fools always say somebody else is a fool to hide himself and to pretend he is wise.

      • maraya says:

        පරිසරය තමන් යටතට ගෙන සිරිසේන ,බදියුදීන් සමගින් විපත්තුව විනාශකලා වගේ මේ සැරේ රුපවාහිනියටත් සෙනසුරාගේ බැල්ම ලැබෙයි

    • Kaluwaa says:

      Don’t get caught to SL’s bullshit

  3. ranjan says:

    ශ‍්‍රී ලංකාව මේ වනවිට අත්පත් කරගෙන ඇති සියයට 03 ක පමණ ආර්ථික වර්ධන වේගය තවදුරටත් පැවතිය හොත්, මෙරට ආර්ථිකය දෙගුණයකින් වැඩිවීමට තවත් වසර 23 ක් ගතවනු ඇතැයි ලෝක බැංකුව අනුමාන කරනවා. ඒ කියන්නේ, ෆුට් සයිකලේ තියෙන මිනිහට මෝටර් සයිකල් එකක් ගන්න, බයිසිකල් එකක් තියෙන මිනිහට ත්‍රීවිල් එකක් ගන්න, ත්‍රී විල් එකක් තියෙන මිනිහට ඇල්ටෝ එකක් ගන්න , ඇල්ටෝ එකක් තියෙන මිනිහට විට්ස් එකක් ගන්න අවුරුදු 23 ඉන්න ඕන. ඉතින් ඕකට මොකටද අපිට ආණ්ඩුවක් තියෙන්නේ.

  4. බිල්ල says:

    මෙයාගේ අතපය කොරවෙලාද ලිපිගොනුවක් උස්සගෙන යන්න තවත් කෙනෙක් ඕනෑවෙලා තියෙන්නේ?

  5. MD says:

    Gahata nagga manussyatath kiyanna monawahari tiyenna epaye neda.sajith madiwata oyath Go… katha kiyanawada.sorry hode

  6. vishnu says:

    මේකිගෙ පස්ස පැත්තෙන් හුලං යන්නෙ
    නොවෙන්බර් 16

  7. sajith says:

    Maru kaalla (MILF)

    • විෂඝොර සර්පයා says:

      ඇයි මචං උඹට හැගීම් පහල වුණා ද? දැකල?

  8. eSLRC says:

    This woman is a psychopathic patient. She think she is a super artist. But she is not a artist nor good administrator. Something wrong in her mind and if clearly say ” She IS PISSU woman. ”

    This kind of people should not appoint to run state television. She is not suitable for run any institute..

    Went behind Mangala and got the post..Then jacked SIrisena through Chaturika and now time killing while this mega institute is dying.

  9. Ex SLRC says:

    What a nonsense chairman doing… Bugger off Bloody bitch…

Main News