ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානියා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ..[Video]

November 28, 2018 at 6:59 pm | lanka C news
ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානියා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ..[Video]

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් එළැඹෙන 05 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

2008-2009 තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගියේ යයි චෝදනා එල්ල වන නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චිට රැකවරණය දුන්නේ යයි අපරාධ පරීක්ෂණ ‌‌‌‌‌‌දෙපාර්තමේන්තුව විසින් ඔහු අද දිනයේ අත්අඩංගුවට ගන්නා ලදී.

34,747 Viewers

24 Comments to “ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානියා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ..[Video]”

  1. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    කිසිදු බලපෑමකට බිය නොවී මෙම පරීක්ෂණ අපක්ෂපාතව සහ එඩිතරව මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙි නිළධාරීන්ට සියළු ජනතාවගේ ප්‍රණාමය හිමිවිය යුතුයි.
    මෙම පරීක්ෂණ ඉදිරියට ගෙනයාමට දිරිදුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත්, අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ප්‍රණාමය.
    රණවිරැ ලේබලයට මුවාවී මිනී මැරැමි, දූෂණ සහ මංකොල්ලකෑමි කළ අයට දැඩි දඬුවමි ලබාදිය යුතුය.

    • Open Mind says:

      Yako, mekata Maithreewawath, Mahindhawawath gaawanta epa. Meka sidhuwune, Jada Yahapalanaya wisin CID ekata kalin karana ladha balapaam nisa. Umba mekenuth hadhanne dhesapalana waasi ara gandai!

      • මහින්ද says:

        මුගෙ අම්මට යකෝ දැන් මහින්ද මැතිදු බලයේ ඉන්නකොටත් අපේ රණවිරුවන්ගෙන් පළිගන්ඩ ඉඩ දුන්නෙ කවුද යකෝ…

        • Kamal says:

          මහවිරු සැමරුමට ඉඩදීම, මේ පුද්ගලයාව රිමාන්ඩ් කිරීම සහජීවනය වෙනුවෙන් මහින්ද මැතිතුමා ගත් හොඳ පියවර.

    • මිලි බන්ඩා says:

      ඒයි ජෙප්පා, මේකට මහින්ද මැතිතුමා ගාව ගන්ඩ එපා!
      එතුමාට මුදල් ඇමතිකම හැර අධිකරණ හෝ පොලිස් බලතල නෑ!

    • මර්වින් සිල්වා says:

      කෝ දැන් රණවිරැවො හිරේ දානව කියපු එවුන්ගෙ කටවල්. උන්ගෙ මුක පූට්ටු වෙලාද?
      රණවිරැ ලේබලයට මුවාවෙලා මිනී මරපු, අහිංසක මිනිස්සුන්ගෙ දේපළ කොල්ල කාපු එවුන් වහා අත්අඩංගුවට ගෙන නඩු පැවරිය යුතුයි.
      LTTE සංවිධානයට විරැද්ධව ප්‍රබල සාර්ථක සටන් මෙහෙයවූ ද්‍රවිඩ ජාතික නාවික හමුදා නිළධාරියෙක්වූ ට්‍රැවිස් සින්නයියා නාවික හමුදාපති ධූරයෙන් කපාහැර රවින්ද්‍ර විජයගුණරත්න එම තනතුරට පත්කළේ රැසියාවෙන් ගත් යුද නැවි ඩීල් එකේ පහසුවට.
      මෙවන් එවුන් රටක ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා කිරීම ගැන ලැජ්ජා විය යුතුයි.

    • අපි ගොන්නු...... says:

      නන්දිකඩාල් කලපුවේ ප්‍රභාකරන් මැරිලි වැටුන ගමන් සිල් ගත්ත …කොළඹ හිටපු අහිංසක ත්‍රස්තවාදී කොල්ලො ටිකක්ද? අතුරුදහන් වුනේ…පව්…උන් ඔය හිටි ගමන් මහපාරේ පුපරන බෝම්බ පත්තු කරන්න ඒව්වා එහෙමෙහෙ ගෙනිච්ච උන් නෙවෙයිද?

    • පිස්තෝල නගරාධිපති, හමිබන්තොට. says:

      මොහු තමයි හමිබන්තොට වරාය චීනයට බදුදීමට විරැද්ධව උද්ඝෝෂණය කළ සේවකයින්ගෙ කනට ගැහුවෙ.
      දැන් නියමයි. මෛත්‍රීපාලත් නෑ, මහින්දත් නෑ, රනිලුත් නෑ.ගෑණියි ළමයි ටිකයි විතරයි පිහිටට ඉන්නෙ. රාජ්‍ය නිළධාරීන්ට මෙිව හොඳ පාඩමි.
      දැන් ඉතින් තනතුරැත් නෑ. බඩගෙඩිය විතරයි.
      “උමිබලකඩ කෑවනමි දුක්විඳපං බලලෝ” කියල කතාවක් තියෙනවනෙ.

  2. alvin says:

    paw nedha
    good officer nedha
    ko pohottuwa
    ko my3
    please help him

  3. Donald Isuru Wilegoda says:

    Nishantha Silva ta dan sapa da?

    Admiral Ravindra Wijegunaratne is a war hero, I hope prison officials would provide him maximum security.

  4. මරදන්කඩවල මන්ධ බුද්ධි හිමිට. says: says:

    මරදන්කඩවල මන්ධ බුද්ධි හිමිට.යකෝ කන පිං බතට හෙන ගහන්න ඔනී මෙහෙම මන්ධ බුද්ධික කතා කියනවාට.

  5. ක්‍රිමිනල් says:

    මෙන්න රණවිරුවො දඩයම් කරනෝ ! එකාලේ කෑගහපු උන් “මීක්”සද්දයක් නෑ.

  6. Darshana Abhayakoon says:

    අවුලක් නෑ අනේ මහින්ද මහත්තයා අගමැති වුනානේ.

  7. Dushantha says:

    රවීන්ද්‍ර විජේගුණරත්නව හිරේ යවලා තියෙන්නෙ නේවී සම්පත්ට රෑකවරනය දුන්න කියලානෙ. එතකොට නේවී සම්පත්ද ඔය පෑහෑර ගෑනීම කරේ? ඒකත් හරියට ෂුවර් නෑ. අන්තිමට වෙන්නෙ නඩු විබාගයකින් පස්සෙ ඔක්කොම එලියෙ. අර හරියට රවිරාජ්ගෙ මරනෙ ගෑන පරීක්ෂන කරා වගේ. නිකන් බොරුවට මිනිස්සු හිරේ යවනවා අන්තිමට ගහපු බෙරේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ.

  8. ASHAN says:

    Wait for DEC7TH.Hats off Judiciary

  9. සමන්මලී says:

    රණවිරුවෝ කියන්නේ මෙයාලට නෙමෙඉ මේ මිනිහා තමන්ගේ බලය යොදාගෙන අහිංසක මිනිස්සුන්ට තඩිබාන අසත්පුරුසයෙක් මද්යවෙදින්ට හම්බන්තොටදී ගැහුවා අදත් ගහල ඉතින් මෙයාලගේ කෙරුවාව ගැන කියන්න ඕන නැහැ මිනිස්සුන්ට සලකන විදිය දන්නේ නැති පාහරයෝ.

    • prasad says:

      අවුලක් නෑ අනේ මහින්ද මහත්තයා අගමැති වුනානේ.

  10. good boy says:

    රනිල් නොකරපු රණවිරු දඩයම මහින්ද හරි අපුරුවට කරනවා, 89 දී ඔකතමය් ලෝකෙටම කිව්වේ අපේ රටේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න කියල,
    මු කොටින්ට කොටි 500 ක් දීල තියෙනවා ජඩ බලල මුගේ බොරු ජාතික ආලේ

  11. ms silva says:

    Conspiracy & Conspiracy
    Pujith & Nishantha
    Ranil & UNP
    JVP & TNA
    Federal is confirmed.

    Now no control,Police Force will take over. Read police commission’s web site. Nobody can touch police. Even the president.

    Now, there is slight hope for Mahinda and patriots……………….
    See what will happen next……………..
    Ranil, Speaker & Police will take over country’s rule and they will jail everyone,even President.

  12. Ratnamalala says:

    මෙය නේද හම්බන්තොට වරායේදී මාද්යවෙදියෙකුට කණේ පාරක් ගහපු චන්ඩියා. සමන්මලී කියන්න වගේ මෙයාගේ ගෝලයෙක් ඒ වැඩේම ආයෙත් කරලා.චන්ඩිනම් බය නැතුව අධිකරණයට යන්න තිබුණනේ.

  13. S.B. says:

    මේ රජය යටතේත් මේ වගේ දේවල් සිදුවීම අනුමත කරන්න බැහැ..

  14. සූර වීර යුද්දෙ දිනවපු මහින්ද හොර අගමැති වෙලා ඉද්දි නේද දෙයියනේ මේ රණවිරු දඩයම සිද්ධවුනේ. අයියෝ කෝමේ දේශප්‍රේමීන්? මහින්දගෙ කාලෙ මේව වෙද්දි සද්ද නැත්තෙ ඇයි? තොපි වහල්ලු නිසානේ?

  15. nuwan says:

    Where’s the racist clan who were with MR. good to see justice even under MR

Main News