ආරක්‍ෂක රථ දෙකයි.. ජනපති පාර්ලිමේන්තු ගමනට සමාජ ජාලවල මල්වැසි..

January 3, 2020 at 1:20 pm | lanka C news
ආරක්‍ෂක රථ දෙකයි.. ජනපති පාර්ලිමේන්තු ගමනට සමාජ ජාලවල මල්වැසි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද 08 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසියට සහභාගී විය.

ඔහු එම ගමන සඳහා ඒ සඳහා පැමිණි ආකාරය සමාජ ජාලාවල දැඩි ප්‍රසාදයට ලක්ව තිබේ.

ජනාධිපතිවරයා පැමිණියේ තම තම නිල වාහනය ආරක්ෂක රථ දෙකක් පමණක් සමගයි.

පොලිස් යතුරු පැදි තුනක්ද ඊට ඉදිරියෙන් පැමිණියේය.

අද දිනයේ තමන් පිළිගැනීමට හමුදා ආචාර වෙඩිමුර, පෙළපාලි නොපවත්වන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබිණි.

එමෙන්ම වෙනදාමෙන් පොලිස් අශ්වාරෝහකයන් ද ජනාධිපතිවරයාගේ පෙර ගමන් සමඟ එක් වූයේ නැත.

364 views

41 Comments to “ආරක්‍ෂක රථ දෙකයි.. ජනපති පාර්ලිමේන්තු ගමනට සමාජ ජාලවල මල්වැසි..”

  1. vajra says:

    salute for you Sir,
    must have strong security for you by not adding heads – appreciated
    drive this country for law , peace, harmony, prosperous
    must support poor people
    must support people who ear foreign currency as well

    again my salute for you Sir

  2. Samitha says:

    Dear Sir, you are not belong to you. You belong to the nation, so you should be protected on behalf of the nation.

  3. xman says:

    If Mr. President escorts only 2 cars, all other ministers must go without any escorts I suppose,

  4. Gemunu says:

    මේ වගේ සිඟිති ආතල් දීල බයියො චූන් කලාට කමක් නෑ. අයියන්ඩි පාලනය කරගන්න. ඇවිල්ල මාසෙකටත් කලින් අක්කර තුනකට කෙලිය. (මේව බදු නම් හම්බන්තොට වරාය දීල තියෙන්නෙත් ඒ විදියටම තමා.)

    • රත්නපාල says:

      අක්කර 3නේ නිවාස ව්‍යාපෘතියක් හදන්න්න දීපු හිස් ඉඩමයි, අක්කර 15000ක් එක්ක හදපු වරායක් දීපු එකයි තොපිට පේන්නෙ එක වගේද?

    • රත්නපාල says:

      දේශපාලන, ආර්ථික, ආරක්ෂක අංශ වලින් වෙන විනාශය නොසලකා අක්කර 15000ක් එක්ක අනාගතයේ දියුණු කරීමට සහ ආදායම් ලැබීමට විශාල විභවයක් ඇති හදපු වරායක් කුණු කොල්ලෙට දීමයි, අක්කර 3ක් නිවාස ව්‍යාපෘතියක් හදන්න්න දීමයි තොපිල වගේ GuNP-JVP වහලුන්ට පේන්නෙ එක වගේ තමයි.

Main News