ආරක්‍ෂක ලේකම්ට-පොලිස්පතිට වහා ඉල්ලා අස්වන්නැයි දන්වයි.. පැය 24 පෙරලිය සූදානම්..

April 24, 2019 at 10:40 am | lanka C news
ආරක්‍ෂක ලේකම්ට-පොලිස්පතිට වහා ඉල්ලා අස්වන්නැයි දන්වයි.. පැය 24 පෙරලිය සූදානම්..

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට හා පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට වහාම අද දිනයේදීම ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි.

මෙම තනතුර සදහා අලුතින් පුද්ගලයන් දෙදෙනකු පත් කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

ජනාධිපතිවරයා ඊයේ දිනයේ ජාතිය අමතමින් කියා සිටියේ පැය 24ක් අතුලත ආරක්ෂක අංශවල ප්‍රධානීන් වෙනස් කරන බවයි.

මේ අතර එම වාර්තාවන්හිම වාර්තා කරන්නේ ආරක්‍ෂක ලේකම්වරයා සිය ඉල්ලා අස්වීම මේ වන විටත් යොමු කර ඇති බවය.

198 views

23 Comments to “ආරක්‍ෂක ලේකම්ට-පොලිස්පතිට වහා ඉල්ලා අස්වන්නැයි දන්වයි.. පැය 24 පෙරලිය සූදානම්..”

  1. jisas says:

    rata apakirthiyata pathkala niwata lekam waray. judass.

  2. Kuma says:

    මුගෙ අම්මගෙ ආරක්ෂක ලේකම් කෙනෙක් මූ….
    “අපි දැනගෙන තමා හිටියෙ,එත් මෙතරම් විශාල වේ යැයි සිතුවේ නෑ..”

    තාත්ත හුකන කොට හිතලා නෑ මේ වගේ පොල් මී හරකෙක් ඉපදේ ව් කියලා

  3. D.P.R.Ranasingha says:

    MUN DENNATA THANAPATHI KAMAK DEI NIYAMAI

  4. Dilini says:

    Yakage arakshaka lekam kenek ne loku unath podi unath winashaya winashayamai. Me yaka achchita hal garuwada. Thamunta adala rajakariya thamun danne naha. Mekawa pathkarapu ekage oluwa tikak athagala balapalla mukuth wenasak thiyenawada kiyala.

  5. sac says:

    Take all Maddrasa schools under Ministry of education.Better late than never.This will control spread of whabism

  6. හිච්චිමහත්තෙයා says:

    දැං 24 පැය අහවරයි නේද?
    තවම කවුරුත් යන හැඩයක් නංනෑ!
    ලොකු සෑර් පුස්වෙඩි දානවැයි?

Main News