ආරක්‍ෂක ලේකම්ට 60යි.. සමරන්න හමුදා කදවුරක හැඩැති කේක් ගෙඩියක්..

September 7, 2021 at 10:00 am | lanka C news
ආරක්‍ෂක ලේකම්ට 60යි.. සමරන්න හමුදා කදවුරක හැඩැති කේක් ගෙඩියක්..

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ 60 වන උපන් දිනය ඊයේ දිනට යෙදී තිබිණි.

ඒ නිමිත්තෙන් සකස් කරන ලද කේක් ගෙඩියක් පින්තූර සමාජ ජාලයන්හි පළවෙමින් තිබේ.

හමුදා කදවුරක ආකෘතියක් අනුව එය සකස් කර තිබින.

මෙහි දැක්වෙන්නේ එම පින්තූරයි.

50,327 views

32 Comments to “ආරක්‍ෂක ලේකම්ට 60යි.. සමරන්න හමුදා කදවුරක හැඩැති කේක් ගෙඩියක්..”

  1. Dengu Nona says:

    Thawath RENA Wiruwek!

    • sajitha says:

      kamal gunarathne langata gihin kiyanne. ethakota rena wiruwa kavuda kiya obatama balaganta puluwan wei.

Main News