ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වෙයි..
April 25, 2019 at 6:38 pm | lanka C news
ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ජනාධිපතිවරයා වෙත එම අස්වීමේ ලිපිය ලබා දී ඇති අතර ජනාධිපතිවරයා විසින් එය පිලිගෙන ඇත.
නව ආරක්ෂක ලේකම්වරයා ඉතා ඉක්මනින් පත් කිරීමට නියමිතය.
Then smell?
එතකොට මොන රටේ තනාපතිද?
Brunai