ආරක්‍ෂක ලේකම් ඉල්ලා අස්වෙයි..

April 25, 2019 at 6:38 pm | lanka C news
ආරක්‍ෂක ලේකම් ඉල්ලා අස්වෙයි..

ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ජනාධිපතිවරයා වෙත එම අස්වීමේ ලිපිය ලබා දී ඇති අතර ජනාධිපතිවරයා විසින් එය පිලිගෙන ඇත.

නව ආරක්‍ෂක ලේකම්වරයා ඉතා ඉක්මනින් පත් කිරීමට නියමිතය.

133 views

16 Comments to “ආරක්‍ෂක ලේකම් ඉල්ලා අස්වෙයි..”

  1. Karu says:

    Then smell?

  2. Karu says:

    එතකොට මොන රටේ තනාපතිද?

Main News