ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න අත්අඩංගුවට ගන්නැයි දන්වයි.. පිටු 100ක චෝදනා පත‍්‍රයක්..

December 12, 2019 at 2:10 pm | lanka C news
ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න අත්අඩංගුවට ගන්නැයි දන්වයි.. පිටු 100ක චෝදනා පත‍්‍රයක්..

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කළ බව දන්වමින් එක්සත් ජාතීන්ගේ හිටපු නිළධාරිනී යස්මින් සුකා පිටු 100ක විමර්ශන වාර්තාවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරමින් සර්වලෝක නීතිය යටතේ ඔහු අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ඇත.

කමල් ගුණරත්න මහතාගේ 53 වැනි සේනාංකය පුදුකුඩිඉරිප්පු මුල්ලිවයික්කාල් සහ පුදුමාතලන් අල්ලා ගැනීමට ක්‍රියා කළ බවත් ඉන් දහස් ගණනක ජනතාවට හානි සිදු වූ බවත් ඇය දන්වා තිබේ.

මේ හැර යුද හමුදාව විසින් බේරා ගත් තුන් ලක්ෂයක ජනතාව මැණික් ෆාම් කඳවුරේ රඳවා ගැනීම ගැනද යස්මින් සුකා චෝදනා කර ඇත.

කමල් ගුණරත්න විදේශ රටකට පැමිණියහොත් ඔහු අත්අඩංගුවට ගැනීම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සම්බන්ධ රටවල් 47ක් ලවා ක්‍රියාත්මක කරන ලෙසද ඇය ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම්වරයෙකු අත්අඩංගුවට ගන්නැයි මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ මුල්ම පැමිණිල්ල මෙයයි.

– Divaina

86,207 Viewers

27 Comments to “ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න අත්අඩංගුවට ගන්නැයි දන්වයි.. පිටු 100ක චෝදනා පත‍්‍රයක්..”

  1. Prabath Buddika says:

    mEHETA WARAKO Api thowa aththadanguwata ganna…rataka swiree bhawayata me wage athpowana UN eken api ain unoth hondai ,,,Ape de api hadegena kamu ..

    • අපි වෙනුවෙන් අපි says:

      ශ්‍රී ලංකාවට ඇති අභියෝගයන් තේරුම් ගැනීමට තරම් සිංහලයන් පොහොසත් විය යුතුයි.මේ වෙලාව බඩගැන හෝ වෙනත් නොවැදගත් මාධ්‍ය සන්දර්ශන වලට රැවටෙන්න එපා. රට බේරා ගැනීම සදහා සිංහලයෙකු වශයෙන් තමාගෙන් රටට වියයුත්ත ගැන පමණක් අවධානය යොමුකරන්න.පළමුවම මෙම ව්‍යවස්ථාව වෙනස් කිරීමට සිංහල අපි සැම තනි සිංහල පක්ෂයකට පාර්ලිමේන්තුව තුල 2/3 බලය ලබා දෙමු. අප චන්දය දෙනවිට කැපුවත් කොළ, කැපුවත් නිල් සංකල්පයෙන් ඉවත්ව, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී “පක්ෂය වෙනුවට රට” යන පොදු තේමාව යටතේ රට ජාතිය වෙනුවෙන් චන්දය දෙමු. පසුව පසුතැවී වැඩක් නැහැ

  2. saman says:

    උන්ගේ අම්මගේ සර්වලෝක පූට්ටුව…………

    • Alapaluwa says:

      මේවගේ දේවල් අපිට ලැබුණේ අර වල් අමන වෙසිලාගේ පුතාලා දෙන්නා නිසායි. (මනෝ තිත්තවෙල සහා මොංගල් මංගල්ලා) අත්දෙකයි කකුල් දෙකයි පුකයි උස්සා කරපු පහර පාවාදීම නිසායි.අනෙක එයටම හරියන පොන්න රනියා සහා සරළ සිරත් මේවට වගකිවයුතුයි.මුන්ගේ ජන්මය විතරක් රැකගන්න කරපු පහර වැඩනිසා අද අහිංසක දේශමාමක විරුවන්ටත් සැනසිල්ලේ ඉන්න සිටින්න බැ.කමක් නැ අපේ ගොටභය මැතිතුමා සිටින තාක්කල් රටේ දේශමාමක ජනතාව සිටිනතාක්කල් ඒ කථා බොරු සුක නොවෙයි සුකාගේ අම්මා කිවත් ඒවා දවල් හින පමණයි!

  3. Sugathapala says:

    The UN has no right to interfere with the internal affairs of a sovereign nation either without an invitation from the legitimate government of the country or without the unanimous consent of the 5 veto wielding permanent members of the UN security council of which both China and Russia are included. This is why the US failed and ended up getting itself humiliated in its pathetic and stupid effort to interfere in the internal affairs of Syria and Venezuela through the UN under unproven bogus charges similar to these. This bitch can roll it up and screw herself with her list .

  4. Critic says:

    You bloody bitch,you must take Gorge W. Buch and Tonny Blair first as they’re real war criminals in the world.Go to hell bloody bitch without interferring the internal affairs of the sovereign country. You’re a paid agent of the Globle Tamil Diaspora.

    • Sun says:

      The problem is the system of world politics is controlled by a gang of mafia paid by the looter and their job is to find loop holes to get into countries and communities. So they steal information and file cases for the people who want to get rid from politics. This is the democracy of the world today controlled by the gang paid by the stolen money. Big money game. No one to go against them as they are above everybody and the law of the world.

  5. හෙළයා says:

    ශ්‍රී ලංකාවට ඇති අභියෝගයන් තේරුම් ගැනීමට තරම් සිංහලයන් පොහොසත් විය යුතුයි.මේ වෙලාව බඩගැන හෝ වෙනත් නොවැදගත් මාධ්‍ය සන්දර්ශන වලට රැවටෙන්න එපා. රට බේරා ගැනීම සදහා සිංහලයෙකු වශයෙන් තමාගෙන් රටට වියයුත්ත ගැන පමණක් අවධානය යොමුකරන්න.පළමුවම මෙම ව්‍යවස්ථාව වෙනස් කිරීමට සිංහල අපි සැම තනි සිංහල පක්ෂයකට පාර්ලිමේන්තුව තුල 2/3 බලය ලබා දෙමු. අප චන්දය දෙනවිට කැපුවත් කොළ, කැපුවත් නිල් සංකල්පයෙන් ඉවත්ව, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී “පක්ෂය වෙනුවට රට” යන පොදු තේමාව යටතේ රට ජාතිය වෙනුවෙන් චන්දය දෙමු. පසුව පසුතැවී වැඩක් නැහැ

  6. kamal says:

    අනාගාමි ශ්‍රාවකයා හා රහතන් වහන්සේගේ නිරෝධ සමාප්තිය කොයි වගේද ගුරුදෙව්
    පුතේ පුතාම කියන්න
    නිරෝධ සමාප්තියේදි වෙන්නෙ මුලු චිත්තයම භවාංගය වන එක අනාගාමි ශ්‍රාවකයා හා රහතන් වහන්සේගේ භවාංගය වෙනස් ඒ වෙනස තියෙනවා භාවාංගයේදි. නමුත් ජිවත්වන රහතන් වහන්සේ කෙනෙක්ගෙ හෝ අනාගාමි ශ්‍රාවකයෙක්ගෙ නිරෝධයේදි සිත භවාංගයට ගොස් තියෙනවා. නමුත් පිරිණිවන් පාද්දි එය ඊට වඩා වෙනස් සිත නාම රුප නිරුද්ධ විමෙන් නිරුද්ධ වි යනවා. මෙය අභිධර්මය විකෘති කිරිම නිසා ඇතිවු මුලිකම වැරද්දයි

  7. Aurora says:

    LTTE එකෙන් මුදල් අරන් බොරු වාර්තා හදන මෙවන් බැල්ලියන්ට ඕන විධියට නොවෙයි අපේ රටේ නිලධාරීන් පත්කරන්නේ. මුන් ඩොලර් කොළ දිහා බලන් අපේ රටට චෝදනා ඉදිරිපත්කරන්නේ ශ්‍රී ලංකාව අද දියුණුවේ මාවතට යොමුවෙලා තියන එක දරාගන්න බැරිවයි. ළඟ එන පාර්ලිමේන්තු චන්දෙන් මුන්ගේ පස්ස ලෙවකන යමපලන පන්නයේ ආණ්ඩුවක් කිසිසේත්ම බලයට එන්නේ නැතිනිසා මුන් තවත් කුලප්පුවෙලා ඉන්නේ.

  8. Ayotallah says:

    THIS WOMAN IS A VERY CLOSE CONFIDENT of Navy Pillai the HR Commissioner of HRC and no wonder of this document. The SL government should throw this doc to the waste paper basket and safeguard our decorated Army Major now the Secretary of Defense. Also SL should inform RUSSIA China and Pakistan the intention of these LTTE henchman and should not allow these jungle papers to be taken up in the HRC

  9. අංකූරා says:

    එකෙන්ම !!!!!.

  10. කමල් මහතා ආරක්ශක ලේකම් උනාට පස්සෙද. මේ පර ගෑනිට අමාරුව හැදිල තියෙන්නෙ..?

  11. සරා says:

    යස්මින් සුකා කියන්නේ පිස්සු ගැනියෙක් ‌ෙමෙි මගුල දැන් පැන්ෂන් ගිහිල්ලා ඉන්න මගුලක් බැල්ලියෝ බිරුවට කදු පාත්වෙන්නේ නැහැ

  12. Jeewantha says:

    Who’s this “Kamal”??We are loosing confidence of cnews administration if he allows this type of crazy comments on each & every news by this mad Kamal. If admn team not stopped this nonsense,then we’ve to assume the admn guy is this crazy Kamal.

  13. Gotaimbara says:

    Who is this woman, she has never set foot on Sri Lanka but is writing volumes against us. The UN is also keeping these liars alive with the help of NGO funding. LTTE supporters should realise there are LTTE members who are entitled to White flags and others who are forced to have Cyanide Capsules. Where ever the UN and International community are involved there is division and destruction.

  14. Gini says:

    Can she blame someone for killing the singhele people.

  15. අක්බාර් ලොක්කා says:

    යස්මින් සුකා ගෑණිට හරියට කැසිල්ල තියෙනව වගේ .

  16. 77 UNP says:

    ජාතියක් වශයෙන් එක්වී මේ ද්‍රෝහීන්ට ශක්තිමත්ව මුහුණදී ජයග්‍රහණය කරමු. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී මුන්ට පක්‍ෂ පිල, එනම් UNP, JVP, TNA, වහාබි අන්තවාදීන්, NGO ආදී ද්‍රෝහීන්ට පක්‍ෂපාතී පිල පරාජය කිරීමට එකමුතු වෙමු. සියලුම ජාති, ආගම්, කුල, පන්ති භේද අතහැර රට පෙරටුකර සිටගනිමු.

  17. George says:

    Why don’t you go to Srilanka and give this 100 page document to him. Instead of living in foreign country’s and blaming people. Who is responsible for killing innocent singhele people.

  18. Susil says:

    These NGO leaches cannot sleep until they harm to our heroes.

  19. lucky says:

    sinhala api okkama ekata ekathu wee mewa parada karamu….we are true lions…..identify the enemy correctly …attack…

  20. CHAMINDA - SADA STF says:

    DON’T WORRY SIR. WE ARE 100% WITH YOU.
    WE WILL DIE & PROTECT YOU…
    DON’T TAKE THEM.. LET IS DO OUR WORKS,

  21. David Milli-banda says:

    The Charge sheet issued by Yasim Sooka against Secretary defence with the assistance of Candappa documents ??
    යස්මින් සුකා ගෑණිට හරියට කැසිල්ල තියෙනව වගේ. Then lets tell mervyn Silva to give up Navi Pillai and propose to Yasin Sooka.
    Neither Darusmann has ever set foot on Sri Lanka but he prepared a personal report for Monkey Moon which subsequently became public. DIASPORA $$$ POWER. Mungen Jarawa kaala.

    According to America UN Geneva is a Cesspool and USA withdrew from it. THE SO CAN WE.
    Wonder how UN interefere in Internal matters of Sri Lanka when the (05) Members of the UN Security Council has NOT unanimously approved it.

  22. Nim says:

    KAMAL GUNARATNA
    OBA GANA APITA HARI ADAMBARI
    OBA UDA WERU WEK WAGEEMA
    HARIMA SANWEEDE
    MAGEE RATATA ADARAYA
    KARANA WEERA YEK
    OBA WESEN JANATHAWA TA
    LIYA THABU SEYALUMA POTH
    MAMA GENAWA BALUWA AAWA
    WESESTI.
    UDDAYA KIN PASU BEHE WANA
    NERMANA
    OBA THUMATA
    THERUWAN SARANI
    DEVI PIHITI

  23. නිමල් says:

    මේ ගෑනී ට පෙනෙන්නෙ නැහැ ඉරාකයේ සිවිල් වැසියන් මැරුන එක

Main News