ආරක්‍ෂක ලේකම් පිස්සෙක්.. දෙමලෙන් ජාතික ගීය නොගයා රට ඉස්සරහට යන්න බෑ..- මංගල

February 21, 2020 at 3:22 am | lanka C news
ආරක්‍ෂක ලේකම් පිස්සෙක්.. දෙමලෙන් ජාතික ගීය නොගයා රට ඉස්සරහට යන්න බෑ..- මංගල

වර්තමාන ආරක්ෂක ලේකම්වරයා මානසික පිස්සෙක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සඳහන් කළේය.

ආරක්ෂක ලේකම්වරයා පාසලකට ගොස් සිදුකරනු ලද දේශනයක් සම්බන්ධයෙන් විවේචනය කරමින් ඔහු මේ බව කියා සිටියේය.

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට ඉඩ දිය යුතු බව පැවසූ ඔහු එසේ නොවේ නම් රට ඉදිරියට ගෙන යා නොහැකි බවද පැවසීය.

පාර්ලිමේන්තුව අද අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

38,282 Viewers

35 Comments to “ආරක්‍ෂක ලේකම් පිස්සෙක්.. දෙමලෙන් ජාතික ගීය නොගයා රට ඉස්සරහට යන්න බෑ..- මංගල”

  1. Mudiyanse says:

    Mangala, you have proved that you are intellectually impaired. Please get some treatments to correct that disorder without just shouting like a useless idiots. Can you tell us any country that National anthem is sung with 2 languages. By the way, Anybody can reside it in any language but on the national day it should be decided in Mother language to respect the mother nation and the Sinhalease hero’s sacrificed their life against the colonial rule in our history. You are bloody idiot has no education on our national history.

    • Pohottu says:

      What Mangala said was 100% true. Only people who are sensible and intellectual enough can understand what he said. True, Secretary is mentally unstable to hold a position like that. This government is noting but bunch of s***t load who will take this country years backwards.

    • Wijebahu says:

      in New Zealand national anthem is sung by both English and Mouri. In india national anthem is sung by Bengali and not by majority language Hindi. Are u ready anthem is only sung by Tamil? And we have only two languages so it’s not a big deal.

      • Viveka says:

        That is because Brits stole the land from Mauri and Aboriginal go of people is Mauri. They have to do that.

    • Kamal says:

      මොංගල් මංගල සමරවීර අමනයාට මුදල් ඇමතිකම් ලබාදීපු ranil කපටිහොරාට හෙනගහන්න ඕනෙ ලංකාවට කරපු අපරාධයට

    • Amda says:

      පිස්සා කවුද කියල කන්නාඩියක් ඉදිරිපිටට ගියානම් පෙනේවි

      නිකන් පිස්සෙක් නෙවෙයි අජූත එකෙක්!!

  2. සිංහල බන්ඩා says:

    මොංගලයට පයිත්තියන්. ලංකාවෙ වගේ පනස් ගුනයක් දෙමළු ඉන්න ඉන්දියාවෙ ජාතික ගීය දෙමළෙන් ගයනවද?

  3. Dilini says:

    Me mona mottayekda jathika geeya demalen kiwwama rata issarahata yanawanam indiyan karayoth eka hata hutahamara bhashawenma jathika geeya kiyawi.Meya hondai Ranjange thaniyata arinna.Eka jathiye olu gedi ne.

  4. Dilini says:

    Meka kata ariyoth ethana gon kathawak. Upangei sanniyada koheda

  5. Dhathusena says:

    අනේ පලයන් මොන්ගල් යන්න ජනගහනයෙන් 15% දෙමළ ජනතාව ඉන්නෙ ඒකෙනුත් 10% ක් වත් ජාතික ගීය ප්‍රශ්නයක් කරගෙන නෑ.තොපි තමයි රට කන්නෙ. විග්නේශ්වරන් කියන්නෙ දේවානම් පියතිස්ස නෙමෙයි දේවානම්පියතීසන් කියල.
    එතකොට මිහිදු හමුදුරුවො ගල උඩ ඉදල කතකරේ තීසන් තීසන් කියල වෙන්න ඇති. මූ කියයි ඒකත් ඇත්ත කියල.

  6. Banda says:

    Demalen kiyanna onema naha. Tika tika dena kota thamai age naginna enne. Indiyawata giyath unta demalen kiyanna labenawada?

  7. Manel says:

    Isn’t there anyone to put this dog in to a kennel.

  8. Gamini Abaya says:

    ALSO CHECK YOUR HEALTH CONDITION THAT WHAT IS CORRECTLY YOUR ILLNESS.

  9. KP says:

    මූ බීරි පිස්සෙක්….. ආරක්ෂක ලේකම් කිව්වෙ ප්‍රජාතන්ත්‍රවාදෙයි සංහිදියාවයි ඉස්සරහට දාලා අවමංගලලයි ආන්ඩුව ජාතික ආරක්ෂාව පහලට දැම්මා කියලා….

  10. Vis8 says:

    He should speak for himself 🙂

  11. don katugampala says:

    2019 di eka thama thopi vage “pissanva” elavanna 69 lakshayak chande dunne ponnayo.

  12. The Citizens says:

    If the country to move forward ,ask those racialist politicians with hidden separatist motives and those with extreme religious motives to do away with them and try to live harmoniously with the majority race ,enjoying the very reasonable ,fair rights guaranteed to every race in the constitution.

  13. නිමල් says:

    තොපේ කාලේ ඔය හැම දෙයක්ම කලානේ බලු නරියෝ.. තොපි රට ඉස්සරහට අරන් ගියාද සක්කිලියෝ

  14. ගයා says:

    මේකා අමුම අමු පිස්සෙක්..කොයි රටේද හරකෝ භාශා දෙකකින් ජාතික ගීය ගායනා කරන්නේ. ඉන්දියාවේ තමිල්නාඩුවටවත් ඒ වරප්‍රසාදය ලැබිලාද?? මේකා පිස්සන් කොටුවට යවන්න ඕනේ

  15. Priyankara says:

    Muge thaththa demala wenna athi

  16. ජයලත් ජයවර්ධනට වා​ෙ ග් සමනල අව මංගලට නිවන් සැප ලැ​ෙ බ් වාාාා. අනිච්චා වත සංඛාරා!!!!!!!

  17. Roy says:

    දෙමලුන්ගේ මිහිමත තිබෙන එකම නිජබිම වන තමිල්නාඩුවේ ඉන්න දෙමලුන්ටත් නෑ දෙමලෙන් ජාතික ගීයක්, ඔවුන් ගයන්නෙත් බෙන්ගාලියෙන් ජාතික ගීය. මංහල වගේ රටක් ජාතියක් නැති අත පල්ලෙන් වැටුන එවුන් සුළු ජතීන්ට රට පාවලා දෙනවා.

  18. praba says:

    පලයං සමනලයො යන්න. උඹ රට කාලා රට පාවා දීල එනවද දෙමළ ජාතික ගීය ගැන කියන්න. හරක උඹට කරන දේ බලාගනින්. මොන්ගල් මිනිහ. තොපිට ජන්දෙ දෙන එවුන්ටත් තලන්න ඕනෑ. බලාපිය තොට මේ සැරේ වෙනදේ. පාහරය

  19. priyanka says:

    muta kohomath tiyenne amutu amarui amutu kamatwaluine

  20. Gini says:

    Each country has main language. Other wise country’s like India,USA, Australia and Newzeland for a example has to sing there national anthems in multi league.

  21. Ab says:

    He is a traitor top to bottom. He thinks he is so bloody clever. Useless pathetic person still in politics because our people vote this type immoral person over & over. So u can hear this type crazy ideas because of that.

  22. Kamal says:

    අනේ පලයන් මොන්ගල් යන්න ජනගහනයෙන් 15% දෙමළ ජනතාව ඉන්නෙ ඒකෙනුත් 10% ක් වත් ජාතික ගීය ප්‍රශ්නයක් කරගෙන නෑ.තොපි තමයි රට කන්නෙ.

  23. sinha le says:

    රට ජාතිය පාවා දෙන්නන් රටින් පන්නමු…

  24. sinha le says:

    මංගල කලු සුද්දට පාඩමක් උගන්වමු

    ධර්‍මපාලතුමා 1940ස් ගණන් වලදී සිංහල යින්ගෙන් කරන ලද බැලූ බැල්මට නම් විහිළුවක් සේ පෙනුනු එක්තරා ඉල්ලීමක් මතකයට ආවේය: කෙහෙල් කඳකින් හෝ වෙනත් පඬරැල් වලින් පඹයෙක් සදා, එයට සුදුහුණු ගා, එය ගෙදර දොරකඩ අසළ හෝ මිදුලේ අයිනක තබා, සැමදා උදේට හා හවසට, කලු සුද්දා! පර කලු සුද්දා! යයි සැරෙන් කියමින් එයට පයින් ගසාපල්ලා යන්න එම හාස්‍යජනක සේ සිතෙන ඉල්ලීම විය.

  25. David Milli-banda says:

    Mongala is not only a traitor, a pathetic idiot & a Curse to the Country.

  26. Kari mongalayo thogey thateyete a rennna thamae tiyenney.vena monawa kiyannna da.

  27. රටට වින කරන මොඩ රැල says:

    මම දන්න තරමට මංගලගේ අච්චි දෙමළ ගැහැනියක් ඔහු අැයට ගොඩක් අාදරෙයි කියා අසා තිබේනවා එ් නිසාද මේ

  28. AWAMANGALA says:

    MANGALA PONNAYEK..RATAK .. JATHIYAK WADAKMA NAHA PONSLATA. ME WAGE EWUNTA DESHPALANE THAHANAM KALA YUTHUMAIY. LANKAWE MECHCHAR PAATHALE CHANDI INNAWA.. MAHINSAKA MINISSU MARANNE NATHUWA.. ME WAGE RATATA WADAKATA NATHI PONNA HATHTHA MARAPIYAW… UMBALATA PAW NAHA YAKUNE….. MU NAM JEEWATH UNA HONDATAMA WADIY… KAALAKANNI BALLA.

Main News