ත‍්‍රස්තයන්ට, පාතාලයන්ට, කුඩුජාවාරමුන්ට තිත.. ආරක්‍ෂාවට මුල් තැන.. රට පුරා හමුදාව යොදවයි.. ජනපතිගෙන් ගැසට්ටුවක්..

November 23, 2019 at 8:45 am | lanka C news
ත‍්‍රස්තයන්ට, පාතාලයන්ට, කුඩුජාවාරමුන්ට තිත.. ආරක්‍ෂාවට මුල් තැන.. රට පුරා හමුදාව යොදවයි.. ජනපතිගෙන් ගැසට්ටුවක්..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙමගින් මහජන ආරක්ෂාව සඳහා රට පුරා සියලු දිස්ත්‍රික්කවල සන්නද්ධ හමුදාව යෙදවීම බලය ලැබේ.

ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ මහජන ආරක්ෂණ පනත යටතේ ඔහු වෙත පැවරී ඇති බලතල අනුවයි.

හදිසි නීතිය ඉවත් කිරීමෙන් පසුව රටේ ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස ත‍්‍රිවිධ හමුදාව කැඳවීම සිදුකර තිබේ.

240 views

29 Comments to “ත‍්‍රස්තයන්ට, පාතාලයන්ට, කුඩුජාවාරමුන්ට තිත.. ආරක්‍ෂාවට මුල් තැන.. රට පුරා හමුදාව යොදවයි.. ජනපතිගෙන් ගැසට්ටුවක්..”

  1. lakshitha says:

    Well done. Great move Sir.The country is in need of a moderated rule of military indeed.

  2. David Milli-banda says:

    Pathalayo… onna panapalla pita rata…………….thawa 10-15 years walin warella jeewathun athara innawa nam.

  3. ජනපතිතුමනි! ඔබට පිං . යමපාලකයෝ කුඩු, කුණු සමග ත්‍රස්තවාදියොත් ආනයනය කලා.
    ප්‍රථමයෙන්ම රට එහි නීතියට යටත් කළ යුතුයි. විනයගරුක සමාජයක බීජ රෝපණය වන්නේ එවිටයි.

  4. I needed to thank you for this wonderful read!!
    I definitely enjoyed every little bit of it. I have got you book-marked to look at new stuff you post…

  5. good says:

    JAYA WEWA..JAYA WEWA

  6. New rules also come into effect in January, in the commercial bank regulator.
    mortgage calculator In addition, someone is financing all the speculators buying multiple properties (anything beyond
    a primary residence).v

Main News